Category: News & Updates

Buthsarana – By Vidyachakrawarthi

බුත්සරණ – විද්‍යාචක්‍රවර්තීන් විසින් විරචිත හදවතේ උතුරා ගලා යන බැති හැඟුමින් ප්‍රමුදිත වූ විද්‍යාචක්‍රවර්තීන් පොදු දනන්ගේ සිත් සතන්හි බුදු බැතිය තව තවත් ඔප් නංවනු වස් බුත්සරණ රචනා කළේ ඊට ගැළපෙන රීතියක්ද බස්වහරක් ද උපයෝගී කර ගනිමිනි. මේ ග්‍රන්ථය සම්බුද්ධධර්මග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ගද්‍යකාව්‍යග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. සම්බුද්ධ ධර්මය ඉගෙන ගන්නා අතර ම මනොහරවර්‍ණ්නා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11639

Asirimath Uduvap Poya – 2011/12/10

අසිරිමත් උඳුවප් පුර පසළොස්වක පොහොය ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි දොළොස් මහේ පොහොය අතුරින් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11724

Kamma – Ven Diyatalawe Piyadassi Thero

පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමි මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහල වීම බෝහොම දුර්ලභ යි. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහල වන්නට ප්‍රධානම කාරණාව වන්නේ මේ සංසාරයේ ගත කරන සියලුම සත්වයෝ ජරා, ව්‍යාධි, මරනයන් ගෙන් නිදහස් කරවන්නට යි. බුදුකෙනෙක් දේශනා කරන ධර්මය යම් කෙනෙක් අනුගමනය කරනවා නම්, ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනවා නම් ඒකාන්තයෙන්ම නිවන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11585

අග්‍රශ්‍රාවක විහාරයේ දී ධාතු තේවා පින්කමක් – මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාර මන්දිරය, කොළඹ 10

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සමස්ත බෞද්ධ ලෝකයාගේම ගෞරවයට, වන්දනාවට පාත්‍ර වන මහ රහතන් වහන්සේ දෙනමක් වේ. මෙම රහතන් වහන්සේලා දෙනමගේ ශාරීරික ධාතූන් වහන්සේලා 1851 දී ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරා විද්‍යාඥයා විසින් ඉන්දියාවේ සාංචි ස්තූපයේ සිදුකරන ලද කැණීම් වලදී සොයා ගනු ලැබීය. එම ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලංකා ආණ්ඩුවේ සහ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11556

ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව

අනගාරික ධර්මපාලතුමා කළ සේවයන් අතර අපේ රට අවුරුදු 300 ට වැඩි කාලයක් මුළුල්ලේ විදේශිකයන්ගේ බලපෑමට යටත්ව තිබූ අවධියේ අකී‍්‍රයව තිබූ ලක්දිව බුදු සමය හා සිංහල සංස්කෘතිය පණ ගැන්වීම ප‍්‍රධාන වෙයි. එතුමන්ගේ ඒ උදාර අරමුණ ලක්දිව පුරා ව්‍යප්ත කරලීමේ මහගු කාර්යයට අමිල වස්තුවක් වූයේ ”සෝබන මාලිගාවයි”. මෙම මහගු ජාතික වස්තුව බණ්ඩාරගම වීදියගොඩ ඞී.ඩබ්.හපුආරච්චි මහතා සන්තකයේ තිබෙන …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11535

Concept of Heaven and Hell in Buddhism

What is the concept of Heaven and Hell in Buddhism? Answers are provided here by Ven. Dr. K. Sri Dhammananda together with Ven. Dr. H. Gunaratana. This Q&A is part of a presentation held in 1997 at the Buddhist Missionary Society, KL.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11360

Buddhist extraordinary teachings

Is there any extraordinary teaching in Buddhism which we cannot find in any other religion? Buddhism never gives anything for people to believe!! Buddhism encourage people to open their mind to see things unbiasedly. Ven. Dr. K. Sri Dhammananda makes this distinction from the historical perspective during the time of the Buddha. The major doctrinal difference …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11123

Valantine Day Vs Saliya Ashokamala Day – Saddharmalankaraya

සාලිය අශොකමාලා (සාලිරාජ වස්තුව -සද්ධර්මාලංකාරය) අපගේ බෞද්ධ තරුණ තරුණියන් නිතරම සමරන දිනයක් වන්නේ වැලන්ටයින් දිනයයි. එදින පෙම්වතුන්, පෙම්වතියෙන් දහස් ගනන් ලාමක අරමුණු සදහා වියදම් කරමින් සිදුකරනා අර්ථාන්විත නොවන ක්‍රියාව දෙලොවටම ඵලදායි කරගැනීමටත්, අර්ථවත් කරගැනීමටත් එදා අපේ ගංගොඩවිල සෝම හිමියන් එම දිනය  “සාලිය අශොකමාලා දිනය” වශයෙන් නම් කර සමරන ලෙසට අපගේ තරුණ තරුණියන්ට යෝජනා කළ බව ඔබට …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11450

The Buddhist Conception of the Universe – Prof K. N. Jayatilleke

The early Indians and Greeks speculated about the nature, origin and extent of the universe. Anaximander, a Greek thinker of the 6th century B.C. is supposed to have contemplated the possibility of “innumerable worlds” successively coming out of (and passing away) into an indefinite substance. About a century later, the Greek atomists, Leucippus and Democritus, …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11038

ජලාශයෙන් යට වී ගිය කොත්මලේ ලෝහ තාක්ෂණික උරුමය

කොත්මලේ යන නම වර්තමානයේ වරම සංඥා කරන්නේ කොත්මලේ ජලාශය යි. සමනළ වැව දිය කඳින් වසර දෙදහස් තුන්සියයක සිට එම ප්‍රදේශයේ පැවත ආ යකඩ හා වානේ කර්මාන්තය ට අයත් අවශේෂ යටවී ගියේ ය. එම ජලාශය ඉදි කිරීම ට ප්‍රථම ප්‍රමාණවත් පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් සිදු වූ බැවින් එහි තාක්ෂණික සම්ප්‍රදාය ලොවට දායාද කිරීම ට හැකිවිය. එනමුත් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10863