Category: Ven Gangodawila Soma Thero – Audio

Avasan Presidda Desenaya – Ven Gangodawila Soma Thero

අවසන් ප්‍රසිද්ධ දේශනය පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1092

Manasa saha Karmaya – Ven Gangodawila Soma Thero

මනස සහ කර්මය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි මනොපුබ්බංගමා ධම්මා   ˜   මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨෙන        ˜  භාසති වා කරොති වා තතො නං දුක්ඛමන්වෙති   ˜  චක්කංව වහතො පදං – ධම්මපදය, ධම්‌මපදපාළි, 1.යමකවග්‌ගො, ඛුද්‌දකපාඨපාළි – ඛුද්‌දකනිකාය මේ ගාථා සෑම බෞද්ධයෙක් ම හොදින් අහලා පුරුදු ගාථා. ධම්මපදය ආරම්භ වන මුල්ම ගාථා දෙක. ධම්මපදයට මෙම ගාථා දෙක මුලින් ම ඇතුල් වුනේ වෙන …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1084

Karmaya Saha Karma Palaya – 03 – Ven Gangodawila Soma Thero

කර්මය සහ කර්ම ඵලය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිසෝම හිමි අපි බෞද්ධයෝ නම් කර්ම, කර්මඵල විශ්වාස කළ යුතු ය. ආයුෂය කැමති නම් ආයුෂය ලබන්න ප්‍රතිපදාවක් තියෙන වා. ඒ ප්‍රතිපදාව පුරන්න. සැප කැමති නම් අනුන්ගේ සැපයට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන් සැප ලබන හැටි හොයන්න යන්නත් එපා. හැම තිස්සේම හිතන්න ඒ ඇත්තන් මේ සැප ලබන්නේ ඒ අය කලින් කරන ලද කර්මානූරූපව නේද …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1056

Deva Sankalpaya – Ven Gangodawila Soma Thero

.දේව සංකල්පය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි. අද අපේ බෞද්ධ ජනතාව ලොකු අවුලක වැටිල සිටින වකවානුවක්. මේක එක පාරට අදට ආවේ නැහැ. කාලාන්තරක් තිස්සේ ආපු ගමනක අවස්ථාවක්. අද අප ඉන්නේ ඉතාම භයංකාර අවස්ථාවක. ඒ භියකරු බව උදාවෙලා තියෙන්නේ සම්බුද්ධ සාසනයටයි.  බොහෝ විට අපේ ඇත්තන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකක් ද? හින්දු ධර්මය මොකක් ද කියල තේරුම් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=362

Buddhanussathi – Ven Gangodawila Soma Thero

බුද්ධානුස්සති – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි එකම ධර්මයක් භාවනාවක් වශයෙන් පුරුදු කරන ලද්දක් වේ ද, නිතර නිතර භාවිතා කරන ලද්දක් වේ ද, ඒ පුරුදු කිරීම ඒ භාවිතා කිරීම ඒකාන්තයෙන් ම නිබ්බිධාය නිර්වේද ය පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස එහෙම නැත්නම් දුක් නිම කිරීම පිණිස, උප්සමා ය සංසිදීම පිණිස…… මේ කියපු අකාර සියලු ගුණ වලින් කියන්නේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=355

Loka Dharmathawa – Ven Gangodawila Soma Thero

ලෝක ධර්මතාවය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි. ලෝක ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතාවය, ලෝක ධාතුව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද කියා සම්බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කළ සේක.  තථාගතයාණන් වහන්සේලා මේ ලෝකයට පහල වුනත්, නැතත් බුදුවරු ඇතත්, නැතත් ස්වභාව ධර්මයේ පැවැත්මකුත්, පැවැත්මේ ධර්මතාවයකුත් තියෙන වා.  මොකක් ද ඒ?  සියලු සංස්කාරයන් අනිත්‍යයි ! සියලු සංස්කාරයන් දුකයි ! …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=287

Pawle Vagakeema – Ven Gangodawila Soma Thero

.. Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=280