සංස්කාර පිළිබඳ කාරණයේ දී, මොනවද මේ කාය සංඛාර, මොනවද මේ වචී සංඛාර, මොනවද චිත්ත සංඛාර? අපගේ අදහස්:- පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්, උන්වහන්සේගේ දේශනා සහ ධර්ම පොත් වලින් මහත් ආදර්ශයන් ගෙන දෙනවා අනෙකුත් දේශකයන් වහන්සේලාට සහ ගිහිදේශකයන්ට කෙසේ ද? බුද්ධ වචනයෙන් පිට පනින්නේ නො මැතිව, අහිංසක බෞද්ධයන් තව තවත් පිරිසිදු වූ බුද්ධ වචනය තුලට ගෙන යන්නේ …
Category: Ven Katukurunde Nanananda Thero – Audio
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=22311
Nov 10
Mulapariyaya Sutta (The Root of All Things) – Mulapariyaya Vaggo 1, Majjhima Nikaya 1,
මූලපරියාය සූත්‍රය – 1. මූල පරියාය වර්ගය, මූලපණ්ණාසක, මජ්ඣිම නිකාය. අපගේ සටහන:- උගතුන් බොහොමයක් මගහැර යන සූත්‍රයක් වන මෙම මූලපරියාය සූත්‍රය, බොහෝ බෞද්ධයන්ට තේරුම් ගැනීමට අපහසු නිසා මගහැරී තිබුණු වටිනාම සූත්‍රයක් වන මූලපරියාය සූත්‍රය, අපගේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත් විචිත්‍රවත්ව විග්රහ කරමින් අපව සූත්‍රය තුලට රැගෙන යන ආකාරය විශ්මජනකයි. ඔබට එම සූත්‍රය මුලසිට …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21442
Oct 24
A dog crossed a bridge and sees its reflection – Ven Kaṭukurunde Ñāṇananda Thero
“ ඒදංඩක් උඩින් යන බල්ලෙක් ” – – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. >> “අජිත් සහ සුමිත්ගේ දාං ඇදීම” – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්ගේ වඳන්. ” විඤ්ඤාණය” යනු අපි දැන් උපමා ලෝකයට යමු. ” විඤ්ඤාණය” යනු මායාවක් බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙන වා. මේ මායාවේ තිබෙන ස්වභාවය කොයිතරම් ද කියතොත් මේ මායාවේ යමක් පිළිබිබු වෙන වා. විඤ්ඤාණය ඇති …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21249
Sep 22
Nibbāna -The Mind Stilled (04) – Ven Kaṭukurunde Ñāṇananda Thero
“~ඉතථභාව අඤඤථාභාව~, විඤඤාණය, නාමරූපය “ – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. ………විඤඤාණය මේ කයින් ගිලිහිලා, කලින්ම ගත්තු අරමුණක – නාමරූප අරමුණක – හරි හැටියට පිහිටියට පස්සේ එතන ඒ නාමරූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනව විඤඤාණයේ මවුකුසක රැඳීමටත් වැඩීමටත් ඒ හැම එකටම නාමරූපය අවශ්‍යවන බව. මෙතැනින් ගිලිහිලා මවුකුසකට යාම ශරීරයේ ගමන වගේ එක තැනකින් තව තැනකට යාමක් නොවන බව විශේෂයෙන් තේරුම් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20956
Jun 14
Nibbāna – The Mind Stilled(02) – Venerable Bhikkhu Kaṭukurunde Ñāṇananda.
Why is it improper to ask such questions as: ‘What is the purpose of Nibbāna? Why should one attain Nibbāna? – Bhikkhu Kaṭukurunde Ñāṇananda. Our explanation was that since the holy life or the Noble Eightfold Path has Nibbāna as its ultimate aim, since it gets merged in Nibbāna, any questions as to the ultimate purpose of Nibbāna would be inappropriate…… …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20929
Jun 11
Nibbāna -The Mind Stilled (02) – Ven Kaṭukurunde Ñāṇananda Thero
“නිවනෙහි පරමාර්ථය කුමක් ද?…නිවන කුමක් සදහා ද? කියන ප්‍රශ්න නො ගැලපෙන්නේ කුමක් නිසා ද? – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. මෙම දේශනා මාලාව පැවැත්වීමේදී අප අනුගමනය කළ විවරණ මාර්ගය අනුව හේතුසාධක වශයෙන් පෙළ අටුවා ආදියෙන් කොතෙකුත් උඩෘත පාඨ ගෙනහැර දැක්වීමට සිදුවිය. ඒ අනුව එක්තරා බුද්ධිගෝචර රටාවක් මෙහි දැකිය හැකි නමුදු අප පරමාර්ථය වූයේ සද්ධර්මයේ සජීව ප්‍රායෝගික …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20920
Apr 29
Sansaraya – Patticca Samuppadaya Deshana (20) – Ven Kaṭukurunde Ñāṇananda Thero
“සංසාරය” – පටිච්චසමුප්පාද දේශනා (20) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා ගත්ත පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය වර්තමානය තුලම සංසාර ගැටලුවට විසදුමක් ඉදිරිපත් කිරීම යි. එතෙක් ලෝකයේ පහල වුනු අන්‍යාගම් සාතෘවරු අතීතයත්, අනාගතයත් තරකයෙන් ගැටලමින් මේ සංසාර ගැටලුවට විසදුමක් සෙව්වා…… . අපි මේ 20 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ 8.හෙමක සූත්‍රය යි (හෙමකමාණවපුච්ඡා) – 5. පාරායනවග්ගො, සුත්තනිපාතපාළි,ඛුද්දකනිකාය. යම් කෙනෙක් මට මේ ගෞතම සාසනයෙන් පිට යම් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20528
Jan 29
Aharaya -Patticca Samuppadaya Deshana (19) – Ven Kaṭukurunde Ñāṇananda Thero
“ආහාරය” – පටිච්චසමුප්පාද දේශනා (19) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. සත්වයින්ගේ ජීවිතය රදා පවතින්නේ ආහාරය මතයි. භවදුක වඩන තන්හාව ආහාරය තුල සැඟවෙලා තිබෙන වා. අන්න ඒක නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිද්ධ වුනා ආහාරය පිළිබඳ ඉතාමත් ම ගැඹුරු දර්ශනයක් ලෝකය හමුවේ තබන්න. 752. ‘‘යං කිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආහාරපච්චයා; ආහාරානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො. 753. ‘‘එතමාදීනවං ඤත්වා, දුක්ඛං ආහාරපච්චයා; සබ්බාහාරං පරිඤ්ඤාය, සබ්බාහාරමනිස්සිතො. 754. ‘‘ආරොග්යං සම්මදඤ්ඤාය, ආසවානං …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20408
Jul 23
Upadanaya – Patticca Samuppadaya Deshana (18) – Ven Kaṭukurunde Ñāṇananda Thero
“උපාදානය” – පටිච්චසමුප්පාද දේශනා (18) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. සසර පැවැත්මේ රහස එළිකර ගැනීමට ඈත අතීතයේ පටන් ම නොයෙකුත් ආගම් සාස්තෘවරු නො යෙකුත් දෘෂ්ඨි මතවාද ඉදිරිපත් කළා.. පැවැත්මේ මූලික හේතුව දෙවියන්ට, බ්‍රහමයින්ට පවරා දීමට පවා ඇතැම් සාස්තෘවරු උත්සාහ දැරුවා. ඒ සියලු ද්‍රෂ්ඨි මතවාද ප්‍රතික්ෂේප කරමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හෙලිකර වදාළ පටිච්චසමුප්පාද ධර්මයට අනුව පැවැත්මේ මූලික හේතුව “උපාදානය” යි. ඒ බව …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19765
Jul 10
Thanhawa – Patticca Samuppadaya Deshana (17) – Ven Katukurunde Ñāṇananda Thero
“තන්හාව” – පටිච්චසමුප්පාද දේශනා (17) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. ‘‘තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධාන සංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති. ‘‘එතමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවං; වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ – සත්වයා භවයෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදෙමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙලි කළ වදාළා. සසර පැවැත්ම දුකක් බව නො තේරෙන්නෙත්, ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබිය හැකි ය කියන අවිද්‍යාව නිසයි. තෘප්තියක සේයාවක් පෙන්වමින් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19710
Recent Comments