Obe Payuga Dana Namannata

ඔබේ පායුග දන නමන්නට, ඔබේ සෙවනේ රැදී ඉන්නට!
අපි ලැබූ පින් අපිට අද හිමිනෑ, අනේ අපි අද අසරණයි.!
සෝම හාමුදුරුවනේ !!         අපේ හාමුදුරුවනේ !!

අපේ ආගම අපේ කී ඔබ, 

අපේ ජාතිය අපේ කී ඔබ ,

අපේ දේශය අපේ කී ඔබ ,

අපේ ලග අද නෑ….. අපේ හාමුදුරුවනේ.

අපේ ලෝකය අපේ වූ ඔබ..අපේ ජීවය

 

අපේ වූ ඔබ , අපේ දෑසග අපේ වූ ඔබ,

අපේ ලග අද නෑ…..අපේ හාමුදුරුවනේ.!

අනේ අපි අද අසරණයි.!

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6279

Leave a Reply