Pishuna Vachanaya – Dasa Akusal(5-10) – Ven Rerukane Chandawimala Manahimi

Pusunawacha‘පිශුන වචනය’ – දශ අකුසලයේ (5 – 10)

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශඅකුසලයේ පස්වන අකුසළය වන පිශුන වචනය ගැන පලකර කොටසින් . (පිටු අංක 70) පිටපත්කර ඉදිරිපත් කරනලදී.

පිශුන වචනය කට නිසා සිදුවන අකුසල්ය. කට නිසා මාළුවා නසින්නේ ය යන කියමනක් , අපේ ජන වහරේ පවතී. කටින් පිටවන වචන හොඳ සහ නරක යනුවෙන් දෙකොටසකට බෙදෙයි.

මෙයින් බොරුව කේලම පරුෂ වචනය ප්‍රලාප නොහොත් හිස් වචන කට අසංවර කර ගැනීමෙන් සිදුවන නරක කොටසට අයත් අකුසල්ය.

මෙසේ සලකා බලන කල සිත ,කය, වචනය තුන් දොර සංවර කර ගැනීම අපට පංචශීලය ආරක්ෂා කර ගැනිමට මහඟු උපකාරයකි.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5939

Leave a Reply