Oba Thula Oba

you are youඔබ තුල ඔබ

අප ජීවිතයේ අහිමිවුනු දේවල් ගැන දුක්වීමෙන් පලක් නැත. අහිමිවුනු දේවල් ගැන ඔබ තවමත් දුක්වන්නේ ඔබට හිමිවෙන්න තියෙන දේවල් ගැන සතුටුවෙන්න ඉඩතියෙන නිසයි. මම කියන්නේ අහිමි වුනාම දුක් වෙන්නත් එපා, හිමි වුනාම සතුටු වන්නත් එපා.දෙකම අයින් කරන්න. නිදහස් නැද්ද දැන්….ඔබ ඔබ ගැන සොයාගන්න, එවිට ඔබට ලෝකය වැටහේ.

මෙතෙක් කල් ඔබ කලේ කුමක්ද? එක් එක් අයගේ ගුණ! අගුණ !සොය.. සොයා ගියා. එක් එක් අය විවේචනය කර කර ගියා. දැන් මෙය නවත්වා ඔබ තුල ඔබ සොයාගන්න. එවිට මේ ලෝකේ පරම සත්‍ය ඔබ තුලම ඇතිබව ඔබටම තේරුම්ගත හැකිවෙයි.

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5499

9 comments

Skip to comment form

    • nadeerag on January 31, 2011 at 8:38 pm
    • Reply

    Thanks! Godak pin!!!

    • sam on February 1, 2011 at 10:10 am
    • Reply

    Thank you very much for uploading this. Please upload more. may triple gem bless you!

    • eirimuni on February 5, 2011 at 5:52 am
    • Reply

    parama sathya thama thulin dakina kramaya pahadili kara denna

    1. pin sidu wewa

    • sagara on February 5, 2011 at 11:24 pm
    • Reply

    Really Appreciate your clip. Plz upload more……

    • dhammika on February 6, 2011 at 11:44 pm
    • Reply

    plz add more.. bohoma pin siduwewa..honda yahapath wadak mama itha kamatthen agaya keranawa,,,budusaranai

    • Varuna on February 7, 2011 at 9:11 am
    • Reply

    Got something about our banchaskanda obta pin

    • rohan on February 10, 2011 at 12:35 pm
    • Reply

    thanks a lot for uploading this.pls upload more

    • roshinigomas on March 9, 2011 at 6:17 am
    • Reply

    why cannot download these talks.

Leave a Reply