Apata Nopenenana Lokaya – Balangoda Ananda Maitre Thero

බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමිය විසින් කථිත

“ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”

මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ (ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසින් කථිත) “ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”යන මාතෘකාව යටතේ ඉතාමත් අගනා ධර්ම කරුණු විග්‍රහයක් මෙම පොතේ පිටු අංක 144 සිට 150 ඇත. අන්තරා භවය පිලිබදව ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි දැරූ අදහස්ද ඉදිරිපත් කර ඇත.

මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයකු වන අතිපූජ්‍ය බළන්ගොඩ  අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් යම් කරුණක් වදාලේ, උන්වහන්සේ පොත්පත් ඇසුරෙන්, ජීවිතයේ ප්‍රායෝගිකව ධම්ම දැනුමෙන් ලබාගත් අවබෝධයන් මතය.

 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Adyathmika_Gaburu.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5309

8 comments

Skip to comment form

  1. Interesting and important facts.

    • Supun on July 4, 2011 at 3:45 am
    • Reply

    thanks for sharing…!!

    • W M D Niroshika on February 16, 2012 at 3:30 pm
    • Reply

    pls. send to me books related to Antharabawaya &  a life after death.

    1. You will have all the answers if you read this.

      ප‍්‍රශ්නය -කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තර්භවය බවත්, ඇතැම් බහුශ‍්‍රැත ස්වාමීන් වහන්සේලා පවා ප‍්‍රකාශ කර තිබෙනවා. මොන තරම් ප‍්‍රසිද්ධ විශ්ව කීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. අන්තරාභව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තර්භවය පිළිබඳ විමසීමේදී නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි…………http://www.dhammikaweb.com/?p=8830

    • nishantha on June 2, 2013 at 1:00 pm
    • Reply

    antharabawayak ne kiyala mama piligannawa eth me lipiye thiyena widiyata 3 weni darma sangayanawedi mugalan maharathan wahanse hitiyada ? mama dane ne ekai ahuwe

  2. thnks godak pin mama me potha hoya hoya hitiye

    • Virasha on October 3, 2022 at 6:47 am
    • Reply

    Me potha ganna kramayak nadd

    1. We Don not sell books. “Our concept is, Dhamma must be for free”

Leave a Reply