පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය, සාහිත්‍ය ග්‍රන්ථය නම් ‘පන්සිය පනස් ජාතක පොත’ යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බෝසත් උත්පත්ති කථා වන බැවින් උත්පත්ති යන අර්ථයෙන් මේ කථා ‘ජාතක’ නම් වේ. මේ, සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේ ය. ඒ වනවිට සාමාන්‍ය ජනතාව ජාතකට්ඨකථාවේ ආ ජාතක පුවත් යම් පමණකින් දැන සිටි බව නිසැක ය.
මන්ද යත් පැරණි ගී කාව්‍ය තුනට ම පදනම් වී තිබුණේ ජාතක කථා ය. ඒ හැරුණු විට අමාවතුර, බුත්සරණ ආදී කෘතිවල පටන් ථූපවංශය දක්වා ම ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල ජාතක කථා සැකෙවින් අන්තර්ගත ව තිබිණි. එහෙත් ජාතක කථාවලිය සම්පූර්ණයෙන් කියවා අසා දැනගැනීමට හැකි වූයේ මෙසේ මේ ජාතක පොත ලියැවීමත් සමඟ ය.
මේ ජාතක කථාවලියෙන් බුදුරජාණන් වහන්සේගේ පූර්ව බෝසත් චරිත ප්‍රකාශ වන ආකාරය පරිදි බෝසතුන් වහන්සේ පස් වරක් බ්‍රහ්ම ආත්ම භාවයෙහි ද විසි එක් වරක් ශක්‍ර දේවේන්ද්‍රයා ලෙසින් ද දාහතර වරක් දිව්‍යාත්ම භාවවල ද තිස් එක් වරක් වෘක්ෂ දේව ආත්මවල ද උත්පත්ති ලබා මනුෂ්‍ය ආත්මභාවයෙහි 354 වාරයක් උත්පත්ති ලබා ඇත්තාහ. මහීෂ, සූකර, සස, බණ්ඩුක, කින්නර යන යෝනිවල උත්පත්ති ලබා ඇත්තේ එක් වාරය බැගින් පමණි. අනෙකුත් ආත්ම භාව සිවුපා, පක්ෂි සහ උරග යෝනිවල උත්පත්ති ලබා තිබේ.
.
57 comments
Skip to comment form
Obata bohoma pin!
Dharama Dhanaya lowa uthumma pin kamai!!!!!
bohoma pin!
This is really great.
Dhamma Danan Sabba Danan Jiinathi.
Amount of pin that you will gain day by day is immeasurable. Keep it up. Thank you.
bohoma pin oba wahanseta
Obata Bohoma Pin …
Hodama hoda sath-kriyawak, Bohoma pin. Kalayak hoya hoya hiti deyak. Bohomathma pin oba siyaludenata.
Sadhu … Sadhu … Obata bohoma pin ..
Theruwan Saranai!
wow… great!!!.
godak pin mema potha hama kenatama balanna labena aka…..
Oba wahanseta bohoma pin….
Thawa thawath daham sith wedi diyanu kireemata heki wewa.
Theruwan Saranai
pin sidu wewa,,, sabba daanan damma daanam jinathi,,,,
me wage dewal watinawa. A/L karana pitath , darmaya dath nodath siyalu denatama watinawa> meka mehama danna sahabagi una siyalu denatama pin
බොහෝ පින් සිදු වේවා. ද්විතීය භාගය විද්‍යුත් මාධ්‍යයෙන් එළිදක්වන දිනය කවදාද?
Bohoma Pin oba siyalu denata kala wu sath kriyawa sadaha..!!!
Bohoma pin !!!
mama me potha hoyaganna beruwa hitiye. bohoma pin. budusaranai
oba wahanseta deerga arusha pathanawa
oyala siyaluma denatama godak pin lebenna kiyala mama prarthana karanawa. theruwan saranai
I tried but i couldn’t download it
Natha daruwa eya obata kala hakiy.Meya PDF ekak bavin PDF downlord maneger soft were eka install kara ganna palamuwa.
Bohoma Pin Lebewa …! I’ve been loooking for this so long. Thank you.
I’ve been looking for this so long. Thank you.
බොහෝ පින් සිදු වේවා.
Bohom pin mema potha mese web adaviya haraha daka bala gannata salasvima.Aneka warak thuthi.
Seth wewa.
Dhamma Danan Sabba Danan Jiinathi.
Godak pin.
I was unable to find this book. Godak pin!
down load kirimata apahasuya supinwathek langa athnam karunakara laba denna godak pin theruwan saranai
Author
එය නිවැරිදි කළා, නැවත උත්සාහ කර බලන්න. තෙරුවන් සරණයි!
Oba wahansae wage aya nisa sasuna rakenu atha bohoma pin oba wahanseta oba wahenseta puluwan num piriwana poth wahanseth danne
බොහොම පින්. ඔබට නිවන් දැකීමට මෙය හේතු වේවා.
Oba wahanse mema granthaya nomilae labadema emahath kusala karrmayaki
Obta pin
sadu sadu
obata godak pin teruwan saranai
Sabba Danam Dhamma Dhanam Jinathi.. Thats our Lord Buddha s ever pure deshanawa. Oba ta Mythree Budub Deka Niwan awaboda wewa
Apa obe kalyana mithrayo. sansara ye de hamuwuna.
Budu sarana wewa
Koodagoda
Germany
Author
ඔබට තෙරුවන් සරණයි!
Bohoma pin obata…
Obata bohoma pin…
garuthara panditha swaminvahansa oba wahanseta sasaraduk kelawarakara guwthama budu sasunedima niwan awaboda kirimata me pina hethuweva!
pin sidu wewa!! niwana dura nowewa!
Thank You very much for this service. Bohomath pin
Bohomath pin
bohoma pin
Godak pin.
mama oyage web eka gana elakiri.com eke thread ekaka damma.
e siyalum dena kiyawala labadena pinen oyatath pawule siyalu denatath niduk nirogi suwa labewa.
Theruwan saranayi… dharama pracharaya kirimath marga pala laba ganna puluwan. kosol raja thumage.. santhathika amathi thuma rahath une… 1ka athmeka dharamaya. Pracharaya karala.. බොහොම පිංන් බුදු සරනයි
Sabba danan dhamma danan jinathi godak pin sidda wena wedak
Bohoma pin sidhu wewa
Itha anagi dharma dhanayak
Theruwan saranai..!!!
Dalada himi pihitai …!!!
Kiyanna bari pinak
Vishala pinak oba siyalu denama me karagatte.
Thrividha Rathnaye Pihitai Oba semata.
ඇතැම්විට මෙම පොත් පොත්හලවල් වලදීත් සොයා ගත නොහැකියි. එවැනි දේ අන්තර්ජාලය හරහා අපට ලබාදීමට කාරුණික වූ ඔබට පින් සිදුවේවා!
Mb keeyda…phone ekta download kara gannai one…
237MB
meme uthasahaya anargai
Me pina obata nirwana sampaththiya laga kara ganna hethu wasana wewa
Pragna diyunu wee sathyawaboda kota uthum wuu nirwanaya awabodha karaganimata mema pina hethu wasana wewa!!
Boho pin labewa
Thank you for uploading this! Theruwan saranai!!!
Do you have Volume 2 as well?