Visākhuposatha Sutta – Uposathavaggo, Atthakanipāta,Aṅguttara Nikāya

3 විසාඛුපොසථ සූත්‍රය , 5. උපොසථ වර්‍ගය, අට්ඨකාදිනිපාතපාළිඅඞ්ගුත්තරනිකාය

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉහත සූත්‍රය, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල බව, මහත් ආනිශංස බව මෙම සූත්‍රය මුල සිට අගට අවබෝධයෙන් කියවීමෙන් ඔබට මනාව වටහා ගත හැක. 

 ’’විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ. (‘‘අට්ඨඞ්ගසමන්නාගතො ඛො, විසාඛෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච, විසාඛෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො ) ……..

’’මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. ’’මහණෙනි, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද…….සම්පූර්ණ සූත්‍රය කියවීමට
විසාඛුපොසථ සූත්‍රය  පාලි/සිංහල-පාලියට ආසන්න තේරුම 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20987

Leave a Reply