Pavidi kireemata – Shasanavatharanya, Ven Rerukane Chandawimala Thero

පැවිදි කිරීමට සුදුසු නොසුදුසු පුද්ගලයෝ  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි – ශාසනාවතරණය පිටු අංක 35 සිට 37 දක්වා

මහරු සිවුරට මුවා වී යම් යම් නොමනා අදහස් ඉටු කර ගැනීමේ අදහසින් පැවිදි වන්නට උත්සාහ කරති.

සමහරු පහසුවෙන් ජීවත් විය හැකි වෙතයි සිතා පැවිදි වන්නට උත්සාහ කරති.

සමහරු තමන්ගේ යම්කිසි අදහසක් ඉටු කරගන්නා රිසියෙන් දරුවන් පැවිදි කර වන්නට උත්සාහ කරති.

—————————————————–

අද වන විට නොසුදුස්සෝ මහණ කරවීම නිසා ශ්‍රි ලංකාව තුල බුද්ධ සාසනය ක්‍රමයෙන් පරිහානියට යමින් පවතින අතර අද බුද්ධ වචනය ක්‍රමයෙන් ලංකාවෙන් තුරන් වෙමින් පවතින තත්වයට 90% වැඩි ප්‍රතිශතයක් වගකිව යුත්තේ ද මේ නොසුදුස්සෝ මහණ කරවීම මත බව නො රහසකී.

මුළු ලිපිය කියවීමට

 

මෙම සම්පූර්ණ “ ශාසනාවතරණය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ශාසනාවතරණය

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20942

1 comments

  1. 10. ඛන්ධසුත්තං – (9) 4. මචලවග්ගො, චතුක්කනිපාතපාළි, අඞ්ගුත්තරනිකාය

    90
    ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? සමණමචලො, සමණපුණ්ඩරීකො, සමණපදුමො, සමණෙසු සමණසුඛුමාලො.

    90
    ’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
    ’’ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.’’…………………https://pitaka.lk/?node=291810&coll=cs,aps

Leave a Reply