සූත්‍ර ධර්ම නාමාවලිය – නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි
බුදුරජාණන් වහන්සේ පුරා සතළිස් පස් වසරක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ශ්‍රී සම්බුද්ධ දේශනාවන් ට අන්තර්ගත සූත්‍ර පිටකයෙහි ඇතුලත් සූත්රධර්ම සංඛ්‍යාව අති විශාලය.
එකී එක් එක් සූත්‍රපිටකයෙහි ඇතුලත්ව ඇත්තේ කවර නිකායට, කවර සඟියකට, කුමන පෙළපොතකට ද, කවර පිටක ද, ආදී වශයෙන් පහසුවෙන් සොයා ගැනීමට මගක් සැකසීම මේ ග්‍රන්ථයේ මූලික අරමුණ විය.
විශේෂයෙන් සූත්‍ර දේශනා ගැන ගැඹුරින් කරුණු අධ්‍යයනය කරන ධර්ම ගවේශකයන්ට පැය ගණන්, දවස් ගණන් ඒ සදහා පොත්පත් රාශියක් පෙරළමින් කාලය වැයකිරීමට මේ ග්රන්ථ නිසා අවශ්‍ය නොවනු ඇත.
මෙහි බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අනුව සියළු ග්‍රන්ථයන්ගේ පිටු අංක යොදා ඇත. වරහන් තුල ඇත්තේ ග්රන්ථ කාණ්ඩයේ අංකයයි.
2 comments
Dear Administrator,
Can you kindly provide a Download link to this invaluable document?
Theruwan Saranai
Author
Dear Janitha,
Thanks for your information. Now download link is attached for FREE downloading
Theruwan Saranai
Dhammikaweb