Agāravasuttaṃ 9 – Pañcaka Nipāta 001,Sekhabala vaggo, Aṅguttara Nikāya

monk_wrong9.පඨමඅගාරවසුත්තං 1.සෙඛබලවග්ගො, 1.පඨමපණ්ණාසකං, පඤ්චකනිපාතපාළි,  අඞ්ගුත්තරනිකාය.

 ’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි……

’’මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි.

මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, දුෂ්ප්‍රාඥවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි…..

’මහණෙනි, පවට ලජ්ජා ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

මහණෙනි, පවට භය ඇති භික්‍ෂු තෙම ගෞරව සහිත වූයේ, ප්‍රතිෂ්ඨා සහිත වූයේ චුත නොවෙයි. ශාසනයෙහි පිහිටයි.

මහණෙනි, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති භික්‍ෂු තෙම…..

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/12/Agāravasuttaṃ9_Pañcaka_Nipāta001_SekhabalaVaggo_Aṅguttara-Nikāya.pdf[/pdf]

Agārava suttaṃ – In English

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20811

Leave a Reply