පන්සලෙන් ගමට – Concept of Temple to Village 31-03-2016

පන්සලෙන් ගමට

රොද පුටු 3 ක් සහ අත් වාරු 2 ක් ගමක පංසලකට පූජා කිරීම යම් කෙනෙකුට අවශ්‍යතාවයක් වුනොත් පංසලින් එය ලබාගෙන පසුව පංසලට භාර දීමට හැකි අයුරින්, එය අපේ ඉතිහාසයේ තිබුනු වටිනා සිරිත් ගමයි පංසලයි අතර බැදීම.

එය නැවත අපට හැකි අයුරුන් ගොඩනගා ගත යුතුම යි. මෙය එහි එක් පියවරක්. මේ පිං සියල්ලෝ ම අනුමෝදම් වෙත් වා!

12998676_10207478568936226_3937971427676883853_n

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20512

Leave a Reply