Saḷāyatana – Ven Ingiriye Sumanananda Thero

salayatanaසලායතන නිරෝධය –  ඉංගිරියේ සුමනනන්ද හිමි

ලෝකය මේ හයෙන්ම උපදින වා. මේ හයේ ම සැරිසරන වා. මෙය ම දැඩිව අල්ලාගෙන, ඒ හය නිසා ම වෙහෙසට පත් වෙන වා. මේ හය කියන්නේ මොකක් ද? “සලායතන” – ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස.

කොහොම ද, මේ හයෙන් ලෝකය උපදින්නේ? කල්පනා කරල බලන්න මේ ඉන්ද්‍රියන් හය අපිට නැත්නම් අපි මේ ලෝකය කියල අදහස් කරගෙන ඉන්න දේ ගැන කිසිම වැටහීමක් ගන්න පුළුවන් ද?  බැහැ.

ලෝකය ඉපදෙන්නේ මේ හයෙන් ගන්න පණිවිඩ, මේ හයෙන් ගන්න විස්තර, මේ හයෙන් ගන්න සඥ්ඤාවල් වෙනත් විදිහයකින් කියන වා නම් රූප සඥ්ඤාව ඔස්සේ. දැන් බලමු කොහොම ද උපදින්නේ කියල “ඇස” …….

.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20459

Leave a Reply