Katina Cheewara Dhanaya – Ven Rerukane Chandawimala Thero

katina_කඨින චීවර දානය –   බෞද්ධයාගේ අත්පොත – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි (පිටු අංක 115 සිට 116 දක්වා)

කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි.

කඨින චීවරය ලැබීම නිසා පස් මසක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රථිපත්ති පසක් පිළිබඳව විශේෂ පහසුකම් ඇති වන බැවින් ඒ චීවරය භික්ෂූන් ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන චීවරයකි.

කඨිනය දෙන දායකයන් ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුශලයට වඩා අනුසස් ඇති කුශලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්‍යකර්මයකි.  

පිටු අංක 115 සිට 116 දක්වා කියවීමට

 

 

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20251

Leave a Reply