Sankalpa saha yatharthaya – Ven Kaṭukurunde Ñāṇananda Thero

Sankalpaසංකල්පයන්ගේ ස්වභාවය පිළිබඳ විග්‍රහය බුදුදහමෙහි එන අනාත්ම ධර්මයෙහිම එක වැදගත් අංශයකි.

බුදුදහමට අනුව ආත්මයක් පිළිබද අදහස පැනනගිනුයේ අත්දැකීම් අවබෝධ කර ගැනීමේ දී මූලික වන වැරදි ආකල්පයක් හේතුකොට ගෙන ය. මේ අවිද්‍යාව බොහෝ දුරට ලෝක ව්‍යවහාරයට අයත් වචන හා සංකල්ප තුළ සියුම් ලෙස ගැබව පවතී……..

බුදුරජුන් පහල වීමට පෙර ඉර්ෂීහු දෘෂ්ඨි හැට දෙකක් ම දුටු නමුත් කිසිවෙක් දර්ශනය නුදුටුවේ ය.

ඔවුන්ගේ අවධානය ඇදගැනීමට තරම් විසිතුරු නොවූ ‘නාම-රූප’ පිණිබිඳුව තුළ ඇතැයි ඔවුහු කිසිසේත් නො සිතූහ.

එහෙත් උදාවන බුද්ධ-සූර්‍යයාගේ රැස් දහරට එල්ල කර තම දෘෂ්ඨිකෝණය ඒ පිණිබිඳුව මත පිහිටවු සැණින් ඔවුහු දර්ශනය දුටහ. ඒ වූකලි දෘෂ්ඨි ඉක්මවා ගිය දර්ශනයක් ම විය…..

පෙළ දහමේ එන ‘ප්‍රපංච’ ශබ්දයෙහි අර්ථ නිගමනය ගැටලුවක්ව පවති. අටුවා ඇදුරන් මෙන්ම නූතන උගතුන් ප්‍රපංච යන්නට දෙන නිර්වචනය විවිධාකාරය.

එසේද වුවත්, එහි නිවැරදි අර්ථ විනිශ්චය මුල් බුදුසමයෙහි ඇතුළත් වන දර්ශනය හරියාකාරව තේරුම් ගැනීමට ඉමහත් පිටුවහලක් වියහැකි බවට නම් විවාදයක් නැත.

 

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2015/12/Sankalpaya-saha-yatharthaya.pdf[/pdf]

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20213

Leave a Reply