Yasasa Labannnata Nam – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane_theroයසස ලැබෙන්නට නම් – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පුන්‍යවන්තයෙක්

සිව්පිළිසිබියා ඥාණ ලැබුනු චිත්‍ර ගෘහපතිතුමා පළමුවෙන්ම බුදුසසුන වැළද ගත්තේ, භාග්‍යවතුන් වහන්සේ දැකල නො වේ. වප්ප මහරහතන් වහන්සේගෙන් බණ අහලා පලමු බණේ දීම මේ චිත්‍ර ගෘහපතිතුමා සෝවහන් ඵලයට පත් වුනා. ඒ එක්කම එතුමාට සිව්පිළිසිබියා ඥාණ ලැබුනා. පසුව මෙතුමා හැදුවා තමන්ගේම උයනක ආරාමයක්. එය සඝසතු කොට පූජා කළා…….

පසුව සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගෙන් දම් අසා අනාගාමි ඵලයට පත් වුනා…… 

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=20080

Leave a Reply