Anapana Sathi (Vidhasun Upades) – Ven Katukurunde Ñāṇananda Thero

AnaPanaආනාපාන සතිය –  විදර්ශනාව, පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි 

“ආනාපාන සතිය” ‘ආන-‘අපාන’ හුස්ම ගැනීම – හෙළම. ඒක කවදත් කෙරෙන දෙයක්. මේ දෙක අතරේ තිබෙනව නො පෙනෙන දෙයක් නමුත් ඒක තමා සංසාරය දිගට ගෙනයන්නේ.

හුස්ම ගන්නේ මොකට ද? හුස්ම ගන්නේ මේ පැවැත්ම ගෙන යන්න. තෘෂ්ණාව අවිද්‍යාව දිගට ගෙන යන්න. මේ ශරීර කූඩුව රැකගන්න.

‘උපාදානය’ – කොටින්ම කියනව නම හුස්ම අල්ල ගන්න වා. එතන යටින් තණ්හාව තිබෙන වා. අවිද්‍යාව තිබෙන වා. ‘මමෙක්’ ඉන්න වා. ප්‍රාණීන්ට අවශ්‍ය මූලිකම දේ තමා හුස්ම………

ආනාපාන සති භාවනාව පිළිබඳව බුදුපියාණන් වහන්සේ දැක්වූ පියවර දහසය අගටම එන ධම්මානුපස්සනාවට අදාළ පියවර හතර විග්‍රහ කරල බැලුවොත් මේ දර්ශනය අපට මතුකර ගන්න පුළුවන්……..

…..ඔය විදිහට හික්මීමේ දී කෙරෙන්නේ මොකක් ද? මේ අනිත්‍යතාව දකින වා. මෙන්න මෙතන තියෙනවා ක්‍රමානුකූලත්වයක්…..

පූජ්‍ය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් විසින් රචිත “විදසුන් උපදෙස් “ නම් කෘතියෙන්පිටපත් කර ගන්නා ලදී. 

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2015/06/AnapanaSathi_vidasun_Upades.pdf[/pdf]

 

======================================================

මෙම සම්පූර්ණ  “ විදසුන් උපදෙස් “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

විදසුන් උපදෙස්

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19669

Leave a Reply