Vidarsana Parapura – Ven Matara Sri Ñāṇārāma Thero

vidharshanaවිදර්ශනා පරපුර – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

බුදු කෙනෙකු ගෙන් ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්පාදයේ ඇරඹුනු සැටි සඳහන් වන්නේ පඤ්ච වග්ගිය භික්‍ෂූන් සම්බන්ධ කථාවේ ය.

බුද්ධත්වය ලබාගත් පසු අවබෝධකර ගත් ධර්මයන් නොයෙක් වර ප‍්‍රත්‍යවෙක්‍ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා ඥානය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළ සේක.

පඤ්ච වග්ගිය තාපසයන් ප‍්‍රමුඛ දිව්‍ය බ‍්‍රහ්ම පිරිසට දහම් දෙසීමෙන් පසු ඒ ඉතුරු පිරිස කර්මසථාන භාවනාවේ යෙද වූ අයුරු මැනවින් සලකන කල්හි, කොතරම් අවධානයක්, අප‍්‍රමාද වැඩ පිළිවෙළක් එයට ඕනෑ කෙරේ ද? යනු එළිවෙනවා ඇත.

සීලාදී ප්‍රතිපත්ති පූජාවේ ආනුභාවයෙන් ක්ලේෂ මාරාදි පංච මාර බල බිඳ දමා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ප්‍රතිපත්තියෙන් පෙරපස සඳක් සේ විරාජමානව නිවන් මග යාමේ ශක්තිය, බලය, ධෛර්ය, වීර්යය ලැබේවා!

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19315

Leave a Reply