Shamatha Vidharshana Bhawana Margaya – Ven Matara Sri Gnanarama Maha Thero

samatha

ශමථ විදර්ශනා භාවනා මාර්ගය – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩිවෙන බව පෙනෙන්නට තිබේ.

භාවනාවෙන් අධ්‍යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත.

සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදී ම අධ්‍යාත්මිකවූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිස්සරණාධ්‍යාශය ඇති යෝගාවචරයනට නිවන් මග පහදා දෙනු පිණිසම මේ ‘ශමථ විදර්ශනා භාවනා මාර්ගය’ නැමැති ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19310

Leave a Reply