“සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” – පූජ්‍ය මාතර ඥානාරාම හිමි.
ශ්‍රි ලංකාවේ සියලුම භාවනා මධ්‍යස්ථාන සහ ආරන්ය සේනාසන කේන්ද්‍ර කරගනිමින් ධම්ම දානමය පිංකමක් 2015 පෙබරවාරි මාසේ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.
විපස්සනා භාවනාවට මහගු අත්වැලක් බදු වූ මේ වටිනා ධර්ම ග්‍රන්ථය නම්.
“සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” – පූජ්‍ය මාතර ඥානාරාම හිමි.
මෙම ධර්ම ග්‍රන්ථය නොමිලේ බෙදා දීම සදහා සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සදහා අප ලංකාවාසී සියලුම පිංවතුන්ගෙන් මේ වටිනා දුර්ලභ වූ පිංකමට දායක වීමක් වශයෙන් ඔබ දන්නා භාවනා මධ්‍යස්ථාන, ආරණ්‍ය සේනාසන වෙත්නම් එම ස්ථාන වල නම් සහ තැපැල් ලිපිනයන් සහ මධ්‍යස්ථානයට ලගා වන මාර්ගය ද සදහන් කර එවන්නේ නම් එය අපට මෙම වටිනා ධම්ම ග්‍රන්ථය ඉතා වේගවත් ව, පසුවෙන් බෙදා දීමට හැකි වෙන වා ඇත.
සියල්ලෝ මේ ධම්ම දානමය පිංකමට සහභාගීවෙත් වා!
මෙම පොත බා ගැනීමට පහත වෙබ් පිටුවට පිවිසෙන්න.
12 comments
Skip to comment form
Author
Already Covered Areas of FREE distribution:-
✅Welikanda
✅Habarana
✅Polgahawela,Ven Katukurunde Nanananda Thero
✅Meetirigala Nissarana vanaya, Meetirigala
✅Kaduboda Meditation Centre, kaduboda.
✅Meditation Centre – ven Gampaha Pemasiri Thero
✅Meditation Centre – Ven Bandarawela Amithananda Thero
On going distribution by our kalyana mithrayan
↪Meditation Centres in and around Horana , Kandy, Dambulla, Anuradhapura, Galle,
Also you are welcone to inform us any areas(address, contact nos of Meditation centres, Aranya senasana) you know
Author
Meetirigala Nissarana Vanaya – අපට හැකි වුනා විපස්සනා භාවනාවට මහගු අත්වැලක් බදු වූ මේ වටිනා ධර්ම ග්‍රන්ථය
(“සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” )ලියූ – පූජ්‍ය මාතර ඥානාරාම හිමියන් වැඩ විසූ මීතිරිගල නිස්සරන භාවනා මධ්‍යස්ථානයටත් මේ වටිනා ධර්ම ග්රන්ථ 400ක් පූජා කිරීමට. පූජ්‍ය උ. ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ වටිනා ධර්ම ග්‍රන්ථය මුද්‍රණය සදහා අපට අවසර ලබාදුන් අතර මේ සදහා මහත් කැපවීමෙන් උපකාර කළ හේමන්ත පිංවන්ත මහතාට මේ පිං ලැබේ වා! මෙහි මුද්‍රණ කටයුතු ඉතා ඕනෑකමින් සහ ඉක්මනින් කර දුන් මුද්‍රණ ස්ථානයේ සියලු දෙනාට ද මේ පිං ලැබේ වා!
මේ මහගු පිංකමට දායක වූ සියලු දෙනාට ද මේ පිං ලැබේ වා!
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !
තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !
Author
2015.02.08 දින ,
හොරණ ප්‍රදේශය ,
> දෙකඳුවල භාවනා මධ්‍යස්ථානය, කනන්විල, හොරණ
> ශ්‍රී විනයාලංකාරාරාමය පොකුණුවිට, හොරණ- අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ තෙරුන්
වහන්සේ වැඩ සිටි බුරුම පන්සල
> විපස්සනා භාවනා මධ්‍යස්ථානය, දික් හේන, පොල්ගස් ඕවිට.
Author
Dhamma Dana ධම්ම දානමය පිංකම පූජ්‍ය මාතර ඥානාරාම හිමියන්ගේ. -“සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ” – පොත් නොමිලේ බෙදාහැරීම. 2015.02.09 දින
ආශ්චර්යක් සේ මෙතෙක් අපට අහම්බෙන් හමුවූ සියලුම පිංබිම් මාතර ඥානාරාම හිමියන්ගේ පාදස්පර්ශය ලැබූ ස්ථාන වීම ඇත්තෙන් ම ආශ්චර්යකි. බුද්ධ, ධම්ම, සංඝ බලයේ මහිමය විදහා දක්වන්නකි. …………….. චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !…..සියල්ලෝ .තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා ! https://www.facebook.com/photo.php?fbid=10204532274720712&set=a.1467733527170.2062668.1048527923&type=1&theater
are you distributing only for the Arnaya senasana , Meditation centres ? not private is that so ? ….
Author
Meditation Centres, Aranya senasa is our main target. This book is written regards to the Vipassana Meditation.
If this valuable dhamma books are available in those places, any body can read it while practicing.
Please can you send some copies to Ritigala aranya senasanaya.
Metta
Author
Yes We have already arranged to send Ritigala, within 1 weeks time books will come.
කරුණාකර මෙම වටිනා ධර්ම ග්‍රන්ථය මෙම වෙබ් එකේ භාගත හැකි වන සේ පල කරන්නේ නම් බොහෝ පිරිසකට පරිශිලනය කරගත හැකි වනු ඇත. මේ පිළිබදව කාරුණික අවධානය යොමුවේවා!
Author
මෙම පොත බා ගැනීමට පහත වෙබ් පිටුවට පිවිසෙන්න.
සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ
pl let me know how I could get down some latest publications of rev katukurunde gnanananda wriyyen in sinhala to winnipeg for the use of meditators here.My addeess is
c.silva
115 AUTUMNVIEW DR
WINNIPEG
MANITOBA
R3Y0G7
CANADA
I downloaded this valuable book and you all will get the full merit of it please