«

»

Dec 24

Print this Post

Bitthara Kana Eka paw dha? Ven. Walpola Gothama Thero

eggs2බුදු දහමට අනුව බිත්තර කන එක පව්ද?

බිත්තර කන එක පව්ද? බිත්තර වල ජීවයක් තියෙනවද? ජීවීන්ගේ උපත සිදුවන පිළිවෙල බුදු දහමේ විග්‍රහ කෙරෙන ආකාරය.

මතයක් තියෙනවා ෆාම් බිත්තරේ කෑවොත් නම් පව් නෑ කියලා ඒකට බෞද්ධ බිත්තරේ කියලා නමකුත් දාලා තියෙන වා. මොකද ඒකේ ජීවය නැත කියලා.

දැන් අපි බලමු මේ බිත්තර ප්‍රශ්නය ගැන. 

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළා සත්වයෙක් මරණෙන් මතු උපදිනා ආකාර හතරක් තිබෙන බව….

මේ දේශනාවෙන් ඔබට එය වටහාගත හැක.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19202

3 comments

  1. Bope

    Bittara ho mas kamehi kisima pavak natha..

    1. Root Admin

      එය ඔබගේ දිවෙන් අසා සහතික කරගත යුතු පැනයකී. ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් ඔබ ආහාර ගන්නේ නම්, එය නිසැක කර ගත හැකි වේ.

  2. chandani

    oba wahanse dn bawdaya tv 1ke banata wadinne naththe ai swamin wahansa .oba wahansegen godak daham karunu api egana gaththa. . .oba wahanse nathi wima apita loku paduwak…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Facebook Auto Publish Powered By : XYZScripts.com