Maranasanna Mohotha – Ven Dankande Dhammarathana Thero

compress_Ven_dhankandeTheroමරණාසන්න මොහොත – පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

මනුෂ්‍ය ලෝකයේ මැරුණට පසුව දුගතිගාමී වන ප්‍රමාණය, සුගතිගාමී වන ප්‍රමාණයට වඩා බොහොමත් වැඩි ය. සමහරු මෙය පිළිගැනීමට අපහසු දෙයක් ලෙසට තමා කියන්නේ. නමුත් සත්‍ය එයයි. මේ මරණ මොහොතේ සිත හදාගන්නට දන්නේ නැතිකම තමා මෙයට හේතුව.

මරණ මොහොත වනවිට සිත සකසා ගැනීමට පුරුදු පුහුණු වී සිටීම ඉතාමත් ම අවශ්‍ය කාරණාවක්. මරණෙන් පසු ඉතා සුළු පිරිසක් පමණක් සුගතිගාමී වෙන වා නම් මොකද මේ මනුෂ්‍ය ලෝකයේ ජනගහනය වැඩි වන්නේ කියා කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවන්. එයට හේතුව.

[youtube]8CBVsgENrAc[/youtube]

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=18795

Leave a Reply