Dammapada Pradeepaya – Ven Wambatuwewa Dharmakeerthi Thero

ධම්මපද ප්‍රදීපය – පූජ්‍ය වම්බටුවැව ධර්මකීර්ති හිමි විසින්

ධම්මපදය මෙය බුදුරදුන් විසින් ඒ ඒ අවස්ථාවන්හිදී ඒ ඒ කරුණක් නිමිති කොට දේශනා කර වදාළන ලද්දකී. එහෙයින් මෙය අර්ථෝත්පත්ති දේශනාවකී. ධර්ම සංග්‍රාහකයන් වහන්සේ ලා විසින් ප්‍රථම සංගීතියෙහිදී ඒ දහම්පද එක්කොට ඛුද්දක නිකායට ඇතුළත් කොට තබන ලදී.

ඛුද්දක නිකායේ දෙවෙනි ග්‍රන්ථය ධම්මපදයයි. එය සම්පූර්ණයෙන් ම ගාථා වලින් යුක්ත ය. නවාංග ශාස්තෘ ශාසනයෙන් ගාථාංගනයට ගැණේ. බෞද්ධ සාහිත්‍යයේ විශේෂ සැලකිල්ලට යොමුවූවකී.

මේ තරම් අර්ථ රසයෙන් හා ධර්මාධුර්යයෙන් යුක්තවූත්, පරිශීලනය කරන්නා තුළ උතුම් ගති ගුණ ඇති කරලීමට හේතු වන්නාවූත් බණ පොතක් වශයෙන් මේ ධම්මපදය විවාද රහිතව පිළිගත හැකිය. බෞද්ධ ග්‍රන්ථ අතුරෙන් වැඩියෙන්ම විවිධ භාෂාවන්ට නැගුන ග්‍රන්ථයක් ඇත්නම් එය ධම්පදයයි. ධම්මපදයේ එන ගාථා වල දැක්වෙන අදහස් මුළු මහත් සමාජයේම යහපත උදෙසා උපයෝගි කර ගත හැකි අර්ථ සම්පන්න ජීවිත විවරණයන් වශයෙන් දැක්විය හැකි ය.

සම්පූර්ණ පොත පහත පිවිසුමෙන් බා ගන්න.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1752

2 comments

    • Dammi on April 12, 2017 at 10:23 am
    • Reply

    Please note the content file Dhammapada cannot be downloaded due to 404 error.
    Thank you

    1. Thanks for your information. we appeciate.

      Now it has corrected and can be downloaded

      with Metta
      Dhammikaweb

Leave a Reply