Are you 3rd Class Citizen? – Ven Soma Thero

compress_Flag-map-of-sri-lankaමතක තියාගන්න ඔය විදේශීය රටකට ගිය කිසිම මිනිහෙකුට පලමුවෙනි පංතියේ පුරවැසි කමක් නම් ලැබෙන්නේ නැති බව, ගණන් ගන්නේ නැහැ තුට්ටුවකටවත්.

අපි දන්නවා මේ ගැන.

ලොකුවට මෙහේ ඇවිල්ල පුම්බගෙන කීවට මගේ පුතා ඇමෙරිකාවේ, මගේ පුතා එංගලන්තෙ කීවට ඉන්නේ තුන්වෙනි පංතියේ. ගනන් ගන්නේ නැහැ ඒක හොදට හිතා ගන්න.

මේ රටේ තමා අපිට අපේ කියලා ඉන්න පුළුවන් රට…….හැබැයි මේ රටේත් අපට පුරවැසිභාවය නැතිවෙන්න යනවා නම් අපට මොකක් ද ඉතිරි වෙන්නේ.

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=17094

Leave a Reply