Hela Bodu Piyuma

29 Kalapaya Final webකල්ප ලක්ෂයකට පෙර හිමාලයේ තිබුන එක්තරා අසපුවක තාපසවරයෙක් හිටියා. එතුමා දැක්කා, එක්තරා විශේෂ උත්තමයෙක් හිමාලය අසල සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. මේ තාපසතුමාට, ඒ කියන්නෙ මෙකල චුල්ලපන්ථක මහරහතන් වහන්සේට මේ උත්තමයව හඳුනගන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

ලොව අති දුර්ලභව පහළ වෙලා ඉන්න මහා උත්තමයෙක් කියල එවෙලෙම අඳුන ගත්තා. ඒ කියන්නෙ මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ. ඉතින් මේ තාපසතුමා මල් වට්ටියක් අරන් ගිහින් උන් වහන්සේ ළඟ හිටියා. නමුත් උන්වහන්සේ සමාධියෙන් වැඩ සිටිය නිසා ඒකට බාධා කරන්න ගියේ නෑ. පදුමුත්තර බුදුපියාණන් වහන්සේ සමාධියෙන් නැගිටින කල්ම බලාගෙන හිටියා…..

මනුස්ස උපද්‍රවවලින් වැළකීමට පෙරේත තටුවක් සමග සාංඝික දානයක් දීල නිවැරදි පුණ්‍යානුමෝදනාවක් සහ පැන් වැඩීමක් සිද්ධ කරන ආකාරයත්……

[pdf]http://www.dhammikaweb.com/pdfs/Amanussayange_vagathuga_844556-hbp_29.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16998

Leave a Reply