මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානය – ළමුන් 30ක් ඉගෙනුම ලබන අතර ගුරුවරු 6 දෙනෙක් සිටිති.

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානයෙන් නඩත්තුවන හා මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමියන්ගේ උපදේශකත්වයෙන් මෙම දහම් පාසක බොහෝ අඩුපාඩ්ය් මැද වුවත් පවත්වාගෙන යනු ලබයි.

සින්නවත්ත ශ්‍රී පන්ථාරාම විහාරස්ථානයට කත කොට අවශ්‍ය තොරතුලු ලබා ගත හැක. පන්ථාරාමාධිපති පූජ්‍ය දේවාලේගම කුසලධම්ම හිමියන්ගේ දුරකථන අංකය 0635612478 හෝ ජංගම 071 0563464………. ළමුන් 30ක් ඉගෙනුම ලබන අතර ගුරුවරු 6 දෙනෙක් සිටිති. කරුනාකර හර්කි අයුරින් උදව් කරන්න.. තෙරුවන් සරනයි.

Read More

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16985

Leave a Reply