Paramartha Lokaya

පරමාර්ථ ලෝකය 

Source:  Gihan Nadeera & Poorni

අප භාග්‍යවත් සම්මාසම්බුදුරජණන් වහන්සේ අවබෝධ කර ගත් ලෝක ධාතුවේ යථාර්ථය පිළිබඳ යම් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කිරීමට යි අප මෙම වැඩ සටහනෙන් බලාපොරොතු වන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළපරමාර්ථ ධර්ම ස්වභාවය ට කිට්ටු ධර්ම ස්වභාවයෙන් මෙම සාකච්ඡාව පවත්වා ගෙන යාමයි. 

සාමාන්‍යයෙන් ඒ සම්මුති දහමෙන් ඈත් වුනු පරමාර්ථ ධර්මය ට ලගා වුනු ධර්ම ස්වභාවයක් තමයි අප මෙම වැඩ සටහනෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ශරීර කූඩුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරල දහම් දේශනා කොට වදාළ සේක. බොහෝ සූත්‍ර වල අන්තර්ගත වන්නේ මේ ශරීරයේ ස්වභාවය කුමක් ද කියන එක බව. ශරීරය සෑදී තිබෙන ආකාරය පිළිබඳව එහි දුක්ඛත්වය, එහි අනිත්‍ය බව, එහි අනාත්ම බව තමයි අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ.

බුදුරජානණ් වහන්සේ මේ ශරිරය පිළිබදව දේශනා කළ ආකාරය අනුව අපට පෙනී යනවා මේ බබයක් වූ ශරීරය කොටස් දෙකකට බෙදා දක්වා තමයි දේශනා කොට වදාළා ඇත්තේ. එනම් රූප කය සහ නාම කය.

[youtube]tSuzdUQM0cQ[/youtube]

         

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16952

2 comments

    • ariyasena on April 27, 2014 at 5:59 am
    • Reply

    sadu… sadu.. sadu

    • Venerable Badulle Suryarathana on June 15, 2015 at 1:10 pm
    • Reply

    Good job. I would like to know where can I get those DVD’s of paramartha deshana.

Leave a Reply