Nirodha Sathya – Patticca Samuppadaya Deshana (11) – Ven Katukurunde Ñāṇananda Thero

compress_buddhistනිරෝධ සත්‍යය –  පටිච්චසමුප්පාද දේශනා(11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘යෙ ච රූපූපගා සත්‌තා, යෙ ච අරූපට්‌ඨායිනො  – නිරොධං අප්‌පජානන්‌තා, ආගන්‌තාරො පුනබ්‌භවං. 

‘‘යෙ ච රූපෙ පරිඤ්‌ඤාය, අරූපෙසු අසණ්‌ඨිතා; – නිරොධෙ යෙ විමුච්‌චන්‌ති, තෙ ජනා මච්‌චුහායිනො.

‘‘කායෙන අමතං ධාතුං, ඵුසයිත්‌වා නිරූපධිං; – උපධිප්‌පටිනිස්‌සග්‌ගං, සච්‌ඡිකත්‌වා අනාසවො;

දෙසෙති සම්‌මාසම්‌බුද්‌ධො, අසොකං විරජං පද’’න්‌ති. – 4. සන්‌තතරසුත්‌තං -3. තිකනිපාතො,ඉතිවුත්‌තකපාළි ,ඛුද්‌දකනිකාය

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන ආර්‍ය්සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්ම නියාමතාව මතයි. අද මෙම දේශනාවට මාතෘකාව කරගන්නේ “නිරෝධ සත්‍යයි”

ඒ නිරෝධ සත්‍යය ලෝකයා එතෙක් නො ඇසූ විරූ එකක් බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනක් තමා මේ දේශනාව ට අප ඉදිරියට ගත්තේ.  මහනෙණි’ රූප ධ්‍යානයන් ට වඩා අරූප ධ්‍යාන ශාන්ත ය. අරූප ධ්‍යාන වලට වඩා නිරෝධය ශාන්ත ය….

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16901

Leave a Reply