Natum, Geyum, Veyum saha Geehadin Daham deseema Sudusu da?

compress_284133_618108414885675_221943238_nනැටුම් හෝ ගැයුම්,  වැයුම්  සහ දික් වූ ගීහඬින් දහම් දෙසීම සුදුසු ද? – 5. ඛුද්දකවත්ථුක්ඛන්ධකං , චූළවග්ගපාළිවිනයපිටකය.

මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු.

යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ “යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයිය යුතු.

යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ “යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක… 

බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් පිටපත් කර පළකරන ලදී.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Geetha_swara_saha_Girajjasamagga_VinayaPitaka_ChullaVagga_.pdf[/pdf]

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16854

Leave a Reply