Indriya Dharma – Ven Dhamma Gaveshi Thero

Captureඉන්ද්‍රිය ධර්මපූජ්‍ය ධම්මගවේසී හිමි

තමන්ගෙ ගමන ස්ථීරයි.ඒක තමන් දකින වා.එය දැන ගත්තේ නො දැන ගිහින් නොවේ.නමුත් මා ගොඩක් පරාසයකින් සොයන්න ගියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ යමක් දුකයි කීවා නම් ඒක එහෙමම තමයි……එම නිසා කුකුසක් ඇති කරන්න අවශ්‍ය නැහැ. අපට මාර්ගය වරදියි ද, ඒවා අදාල නැහැ. මාර්ගය වරදියි ද කියන්න මාර්ගයේ යන්න එපැයි.   

ඉන්ද්‍රීය ධර්ම – මූලිකම තැන එතන අප සමාධිය ගැන කථාකරත් වැඩක් නැහැ මේ ඉන්ද්‍රිය ධර්ම ගැන කථාකළේ නැත්නම්. මේ සද්ධාව ඉන්ද්‍රියක් බවට පත්කර ගන්නේ කොහොමද කියන එක. එම නිසා මේ මාර්ගයේ ඔබ යන්න ඉන්ද්‍රිය ධර්ම හරහා. මේ මාර්ගය ඔබ වඩව ගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම හරහා.මෙතන දී සමාධිය වැටෙන්නේ කීවෙනි තැනට ද? හතර(4)වෙනි තැනට යි.  එසේනම් භාග්‍යවතුන් වහන්සේ ඒක හතරට දැම්මේ ඇයි එකට දාන්නේ නැතිව?එසේනම් හේතු සහිත වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. එහෙම නම් සද්ධා, වීර්‍ය, සති කියන තුන තිබුනොත් විතරයි සමාධිය ඇති වෙන්නේ.

එසේ නම් අප සද්ධාව කියන තැනින් පටන් ගෙන වීරිය කියන තැන ගලපා ගැනීම තුල “සතිය” කියන අද්භූත ඉන්ද්‍රිය ධර්මය අපට පහල වෙන වා. සද්ධා, වීරිය, සති කියන ඉන්ද්‍රිය ධර්ම තුල සමාධිය කියන දේ සකස් වෙන වා. හැබැයි සමාධිය කියන්නේ ඔබ නොවේ. සතිය කියන්නේ ඔබ නොවේ. හේතු නිසා සකස් වුනු දෙයක්. එනම් ඒකත් ලෝකයට අයිති දෙයක් ලෙසට දකින්න. සමාධියත් ඔබ දකින්න ඕනේ ලෝකය හැටියට…....  

.

Download

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16756

5 comments

Skip to comment form

    • eshan on January 26, 2014 at 10:18 pm
    • Reply

    garuthara swameenwahanse wada sitina isthanyak ho hamu wiya haki akaryak thibeda? 
    theruwan saranay

      • Erathna Withanage on May 30, 2014 at 10:26 pm
      • Reply

      Yes Swamean wahansa vade sitinne KARANDULENA MONASTRY.

      Once u go to suriyawava hot wells can find the monastry root

  1. ඔබගේ මෙම පැනයට පිලිතුරු මේ දේශනාවේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා නැවත එම දේශනාව අවබෝධයෙන් ඇසීමට ආරධනා කරන වා.

    තෙරුවන් සරණයි !

    • eshan on July 5, 2015 at 7:54 am
    • Reply

    Obata bohoma pin. theruwan saranay.

    • navinda on September 12, 2017 at 11:01 am
    • Reply

    Me Ven. Karandulena Dhamma Gaweshi swaminwahanse da ?

Leave a Reply