ඉට්ට ධම්ම සුත්‍රය, අංගුත්තර නිකාය
සැප විදීමට කැමතිද?
ඉෂ්ටවූ, කාන්තවු, මනාපවූ, ලෝකයේ දුර්ලභවූ, පංචධර්මයන් (ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ග) යාඥාකිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් හෝ නොලැබේ.
ඒවා ලැබීමට නම්, ඒ සදහාවූ කුසලප්‍රතිපදාවන් පිලිපැදිය යුතුවේ.
.
Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1483
Recent Comments