Aggañña Sutta – Digha Nikaya, Patakavaggo

_8353551අග්ගඤ්ඤ සුත්‍රය -දීඝනිකාය, පාථිකවග්‌ගපාළි

පෘථිවියේ ජීවයේ සම්භවය යෙන්

ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති.  වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.

වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රඵ ගතියද ඇතිවිය. වරණයාගේ වෙනස්වීමද පෙණුනේය. වරණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය.

[pdf]http://www.dhammikaweb.com/pdfs/පෘථිවියේ-ජීවයේ-සම්භවය-ආභස්සර-බ්‍රහ්ම-ලෝකයෙන්_දීඝනිකායේ-අග්ගඤ්ඤ-සුත්‍රය.pdf[/pdf]

අග්ගඤ්ඤ සූත්‍රය පාළියෙන්

.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1446

2 comments

  1. The Exposition of the Agganna Sutta in eight talks can be found at

    https://archive.org/details/Kotte-Devanada-2

    • Sandun on February 1, 2017 at 8:08 am
    • Reply

    Is their any explanation for the onset of the universe

Leave a Reply