Aggañña Sutta – Digha Nikaya, Patakavaggo

compress_Abassaraඅග්ගඤ්ඤ සුත්‍රය -දීඝනිකාය, පාථිකවග්‌ගපාළි

පෘථිවියේ ජීවයේ සම්භවය ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්

ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති.  වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.

වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රඵ ගතියද ඇතිවිය. වරණයාගේ වෙනස්වීමද පෙණුනේය. වරණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැතිවී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/පෘථිවියේ-ජීවයේ-සම්භවය-ආභස්සර-බ්‍රහ්ම-ලෝකයෙන්_දීඝනිකායේ-අග්ගඤ්ඤ-සුත්‍රය.pdf[/pdf]

අග්ගඤ්ඤ සූත්‍රය පාළියෙන්

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>