Thrikotika Parisuddha Mansa – ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය

man_with_meat2ඔබ මතු කලා ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියා. බුද්ධාගමේ ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය තියෙනවා නම් ඇයි කන්න බැරි????

මොකක්ද ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියන්නේ? මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි!

හරි දැන් බලමු එහෙම මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා…

මම කඩයට ගියා මිලදී ගත්තා ගෙදරට ගෙනවිත් උයාගෙන කෑවා. මම බේරිලා. මට කිසි ගැටලුවක් නැහැ. මම නොවේ මැරුවේ. මම ඕකට උදව් කරලත් නැහැ.

මේ කරන්නේ ආත්ම වංචාවක් !. මම කඩයට ගිහිල්ලා මස්මාංස මොනම දෙයක් ගත්තොත්, මම සැක කරන්නේ කොහොම ද මං වෙනුවෙන් මරන්නේ නැහැ කියලා. මම මෙහෙන් මස් කිලෝ එකක් ගන්න කොට මම අරහෙන් කුකුලෙක් මරන්න මග පාදලා ඉවරයි. ඒ නිසා කිසි කෙනෙකුට බැහැ ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය හොයා ගන්න. සවන් දෙන්න මේ දේශනයට අවබෝධ කරගන්න සත්‍යය.

පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර හිමියන්ගේ විග්‍රහය

හාරිස්පත්තුවේ අරියවංසාලංකාර හිමියන් මස්මාංශ කෑමේ ආදීනව පැහැදිලි කරනා අන්දම……………….

මස්මාංශ කෑමට අනුබල දෙන්න ත්‍රිකෝටි පාරිශුද්ධියත්, සිහ සේනාධිපති සූත්‍රයන් ගෙන බුදුහාමුදුරුවන් මස් කෑමට අනුබල දුන් බව කියා සමහර ධර්මය ගැන දන්නේ නැති බඩජහරි කමට ධර්මය විකෘති කරන  අය ඉන්නවා බෞද්ධයන් අතරත්..

.

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13822

3 comments

1 ping

    • shantha on June 2, 2015 at 3:31 am
    • Reply

    please send more about vegetarian

    1. මස්මාංශ වලින් තොර නිර්මාංශ පෝෂණය

      මස්මාංශ වලින් තොරව සමබල ආහාර වේලකට යන්න පුළුවන් ද? – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණික අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය ජගත් වංශපාල මහතා

      මෙතන දී සමහරුන් තර්ක ගොඩ නගන වා සමහර පෝෂ්‍ය කොටස් ගත හැක්කේ සත්ව ආහාර වලින් පමණක් කියා. එහෙම නැත්නම් ගන්න බැහැ කියලා,

      නමුත් මම කියන වා හොද දෙයක් ගන්න අමාරුයි, නරක දෙයක් ගන්න ඉතා පහසුයි……..

      ගොඩක් අය සිතනවා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල තියෙන්නේ මස්මාංශ වල පමණයි කියා.

      නමුත් ධාන්‍ය සහ රනිල කුලයේ වර්ග දෙක එකතු වෙනවා නම් ආහාරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල අපට ගන්න පුළුවන්….

      ඊලගට මස්මාංශ කන අය තර්ක කරන දෙයක් තමා “B12” විටමීන ය, ඒ එක්කම වගේ අත්‍යාවශ්‍ය මේද අම්ලක් වන “DHA” ගොඩක් වෙලාවට කුඩාමසුන්ගේ පමණයි තියෙන්නේ කියලා. මෙයට දෙන්න පුළුවන් පිළිතුර නම්………..https://www.dhammikaweb.com/?p=19146

    2. The Buddha responds by presenting a number of reasons why meat should be avoided. These arguments approach the issue from a variety of perspectives, but at their core they present an ethic of compassion. Eating meat, the Buddha emphasizes over and over, harms animals and must therefore be relinquished. Compassionate bodhisattvas, he points out early on, see all creatures as no different from their own children, so how could they eat them?

      It is noteworthy that the Buddha explicitly rejects the idea that eating meat is somehow distinct from the act of killing itself. Many Buddhists, both in India and later in Tibet, argued that it was acceptable to eat meat that they had purchased in the market, since they had neither personally killed the animal nor asked a butcher to kill a specific animal for them. The Buddha rejects this argument. “If someone gives up meat,” he tells Mahāmati, “then animals will not be killed. This is because innocent beings are usually killed for money; other reasons are rare.” Butchers do their work only because people buy meat. So eating meat, the Buddha argues, is economically connected to the act of killing, whether or not the eater has specifically requested that that particular animal be killed.https://www.dhammikaweb.com/?p=22220

  1. […] මේ කරන්නේ ආත්ම වංචාවක් !. ලිපිය කියවීමට […]

Leave a Reply