Dhamma Discussion-Ven.Na Uyane Ariyadhamma Thero

දම්සභා මණ්ඩපය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පංචශීලය සහ ආජීව අෂ්ඨමක ශීලය අතර ඇති සම්බන්දය කුමක්ද? 

 මාංස අනුභවය නො සුදුසු ද? මනුෂ්‍ය වයස දීර්ඝව තිබූ කාලයේ මිනිසුන් මස් මාංස අනුභවය නො කළ අතර ඒ කාලයේ මනුෂ්‍යා බොහෝම නිරෝගිව වාසය කර ඇත.

නමුත් මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

අනෙක් කාරණය තමයි ප්‍රාණගාතය සිදුවන්නට කරුණු පහක් සම්පූර්ණ විය යුතු ය. මෙම කරුණු පහ යම් කෙනෙකු අතින් සම්පූර්ණ වීමෙන් ප්‍රාණගාත කර්මපථය සිදුකළා වෙනවා. ඒ හැර කරුණු පහ අසම්පූර්ණ වීමෙන් ප්‍රාණගාතය අසම්පූර්ණ වූවත් එයට අනුබල දීම වශයෙන් අකුසල් සිදුවන්නට පුළුවන් ය. නා උයනේ හිමියන් මේ සදහා ධර්මයේ සදහන් ඉතාමත් වටිනා උදාහරන ගෙනහැර දක්වමින් අප නොදුටු අපගේ බුද්ධියට හසු නොවූ පරාසයක් කරා මෙම දේශනයෙන් අපව ගෙන යන්නේ ය.

ඒ නිසා සතෙක්ගේ මාංස කන්න තියා සතෙක් කෙරෙහි වයිර කරන්නවත් සුදුසු නැහැ. ඒ නිසා මාංස කෑම කිසි සේත් ම සුදුසු නැති බව ඥාණවන්ත බෞද්ධයන් විතරක් නෙමේ අබෞද්ධයන් පවා පිළිගන්නා දෙයකී.

මෙහිදී ” සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමනී “ සික්ඛාපදය නො කීවාට එයට ඉඩ තැබුවා නො වේ,  එය තුන්වෙනි වැනි සික්ඛාපදයට ඇතුලත් වෙලා ආරක්ෂා කරනු ලැබෙනවා.  ඒ නිසා අපේ  බෞද්ධයෝ නිත්‍ය ශීල රකිමින් පංචශීලය රැකීම තුලින් ආජීව අෂ්ඨමක ශීලය සමාදන්ව සීලවන්ත භාවයට පැමිණෙත් වා!

 
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Dam-Sabha-Mandapaya.mp3[/mp3]
 
Source : W E Wijayananda
 
.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13794

4 comments

Skip to comment form

    • Sasitha on September 30, 2012 at 8:43 am
    • Reply

    dear vice is not clear…this is a most valuable tropic..  

    • d liyanagunawardhana on October 21, 2012 at 2:15 pm
    • Reply

    garutha swaminwahansa,

    mansa aharayata noganime pihita sitina kenek wemi. eheth awurudu 4ka kuda puthu hata mansha ahara piliyela kara deemata siduwa thibe. ohuge illeema mathath poshanaya gana apage mathaya mathath meya siduwe. kala yuthu deya pilibandawa wataha dena men gaurawayen illa sitimi.  

  1. මෙන්න බුද්ධ වචනය මස්මාංශ කෑම නිසා සිදුවුනු හානිය හඳුනා ගැනීමට

    මනුෂ්‍යාගේ අකුසල් උත්සන්න වීම, කෙලෙස් උත්සන්න වීම නිසා තමයි ප්‍රාණගාතය ඇති වුනේ. ප්‍රාණගාතය නිසා තමයි මාංස ආහාරයට ගිජු වුනේ. මේ මාංස ආහාරයට ගන්න පටන් ගත් පසු කලින් තිබුනේ රෝගාබාධ තුනයි, මාංස අනුභවය කිරීමට පටන් ගත් පසු රෝග 98ක් ඇති වූ බව බුදුරජාණන් වහන්සේම දේශනා කර තිබෙනවා.

    ඉන්පසු අවුරුදු 2500 කට පසුව පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන මත බිහිවූ නවීන විද්‍යාවේ නවතම සොයා ගැනීම අනුව තහවුරු වී ඇති දේ.

    Are We Meat-Eaters By Nature?

    It has been found that the diet of any animal in its natural state corresponds to its anatomical structure and general body functions. Upon close examination, it is obvious that humans are not naturally suited to a diet which includes flesh.

    Read more..http://www.dhammikaweb.com/?p=12985

    =================================================

    Facts About Meat Nutrition – Scientific Facts About Meat

    At one time science supported the consumption of meat. It no longer does. The facts are so overwhelming that the eating of animal flesh is doomed as the age of enlightenment is being ushered in. One day mankind will look back in horror at the carnivorous and murderous habits of its predecessors. The eating of animals and other living creatures will seem as barbaric and disgusting to future man as the eating of human meat now seems to the average American. Animal-eating is only one step below cannibalism. Consider these facts:

    Read more..http://www.dhammikaweb.com/?p=11889

    ==============================================

     

    The Vegetarian Diet – Frequently Asked Questions

     

    What foods do lacto-vegetarians eat?

    Lacto-vegetarians eat dairy products, such as yogurt, butter, and milk, along with fruits, grains, vegetables, nuts, seeds, and legumes (beans, lentils, etc.).

    Can I and my children get enough protein if we become vegetarian? 

    Read more..http://www.dhammikaweb.com/?p=12990



    • d liyanagunawardhana on October 22, 2012 at 8:52 pm
    • Reply

    pilithuru labadunnata gaurawaneeya sthuthiya ha pin .daruwa mansha aharayen kramayen aath karannata uthsaha karannata sitha gaththemi.

Leave a Reply