Kamma – Ven Diyatalawe Piyadassi Thero

Captureපූජ්‍ය දියතලාවේ පියදස්සී හිමි

මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහල වීම බෝහොම දුර්ලභ යි. මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහල වන්නට ප්‍රධානම කාරණාව වන්නේ මේ සංසාරයේ ගත කරන සියලුම සත්වයෝ ජරා, ව්‍යාධි, මරනයන් ගෙන් නිදහස් කරවන්නට යි. බුදුකෙනෙක් දේශනා කරන ධර්මය යම් කෙනෙක් අනුගමනය කරනවා නම්, ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනවා නම් ඒකාන්තයෙන්ම නිවන් දකින්නට පුළුවන්කම ලැබෙනවා!

[youtube]FAOvtp9d37g[/youtube]


 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11585

Leave a Reply