Milinda Prashnaya – Ven Heenatikubure Sumangala Thero

9559219472AMilinda-Prashnaya සිංහල මිලින්දප්‍රශ්නය – ( ගැටපද විවරණ සහිත යි. )

පූජ්‍ය හීනටිකුඹුරේ සුමංගල හිමි විසින් පාළිමිළින්දපඤ්හහය පෙරළීමෙන් විරචිත ය. 

මිලින්ද ප්‍රශ්නය -සාහිත්‍ය හා දර්ශන දෘෂ්ටි කොණයෙන් ථෙරවාදී බෞද්ධ ධර්මයට විශාල ගෞරවයක් ලබා දෙයි.

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නගන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසේන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානූකූල පිළිතුරු සංග්‍රහ කොට කරණ ලද පාළි ග්‍රන්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍රසිද්ධ ය.

මේ ග්‍රන්ථයට අයත් වන්නේ පාළිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රෙෂ්ඨස්ථානයකි.

මෙහි රචනා විලාසය අතිශය මනොඥ ය.

මෙයින් අපේක්ෂා කළ අර්ථයට ඉතාමත් උචිත ය. මෙයින් ප්‍රකට වන මිලිදුරජතුමාගේ ප්‍රශ්න විචාරණශක්තිය පරදින්නේ නාගසේන තෙරුන්ගේ ප්‍රශ්න විසර්ජනශක්තියට පමණී.

 

Download

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10170

4 comments

Skip to comment form

  1. This is Great Book !

    • Chathura Karavita on December 9, 2016 at 10:00 am
    • Reply

    Learn lot of things by reading this and got cleared several doubts in my mind.
    May the noble triple Jem bless all of those who assisted with this online publication.

    “Oba Semata Uthum Arhath Palaya Lebimata mema Dharma Dhanamaya pinkama hethu wasana wewa”

    • Bhikkhu Rahula on December 12, 2017 at 2:12 pm
    • Reply

    Dear Sir,

    I would be very thankful you if you send me Milinda Pransaya in Sinhala PDF file.

    Thanking you

    Bhikkhu Rahula

    1. Click on this link & you will be able to download the book “FREE” Resources in dhammikaweb are free download because we trust & believe Dhamma has to be given FREE.

Leave a Reply