October 2013 archive

Pohodina Dhamma Sakachchawa (24/05/2013)

පොහෝ දින සාකච්ඡාව – 2013.05.24 දින අද අප බලාපොරොත්තු වන්නේ  ත්‍රිපිටකයේ  ඛුද්දක නිකායේ,  පටිසම්භිදාමග්ගයේ සදහන් වන මේ ඥාණ සම්බන්දව යි . විශේෂයෙන් මෙහි දී කියවෙන ෂට් අසාධාරණ  ඥාණ පිළිබඳව කථා කරන විට විශේෂත්වයක් තිබෙන වා අද වැනි දිනයක . ඇයි මේ  ෂට් අසාධාරණ ඥාණ ලෙස හදුන්වන්නේ?  පටිසම්භිදාමග්ගයේ ඥාණ 73 ක් ගැන විග්‍රහ වෙන වා. මෙහි දැක්වෙනවා බුදුරජාණන් වහන්සෙට විතරක් ලබා ගත හැකි ඥාණ. මේවා හදුන්වන්නේ  ෂට් අසාධාරණ ඥාණ ලෙසට යි.  [youtube]YHEpn4s05yc[/youtube] [youtube]OvtNvW4S_xs[/youtube] …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15522

Patticca Samuppadaya Deshana (11) – Ven Katukurunde Ñāṇananda Thero

කෙසේ ද අභිසඥ්ඥා නිරෝධ වන්නේ ?  –  පටිච්චසමුප්පාද දේශනා (11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි  ඇසල පුර පසලොස්වක පෝය දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ලෝකයා හමුවේ තැබූ චතුරාර්‍ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නො ඇසූ විරූ අන්දමේ ආශ්චර්‍යවත් ධර්මයක්. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාද ධර්ම නියාමතාව  මතයි. එම නිසා  මෙම එකලොස් වන දේශනාවට මාතෘකාව හැටියට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16441

What To Do To Make Your Children Good All The Way Through

You must train the children to be repeat thinking, repeat talking and repeat doing in the subject of rules and regulations. Your children will have the qualities of good person. They will be disciplined, responsible, clever, intelligent, kind, and generous and be able to use the basic dhamma to develop themselves. If the parents have this …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16012

Maa Piya Uwatena – Ven Katukurunde Ñāṇananda Thero

මා-පිය උවැටන – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. අහිංසකා යෙ මුනයො නිචිචිචචං කායෙන සංවුතුතා තෙ යනති අචචුතුතු  ඨානං යත‍ථ ගනත‍වා න සොචරෙ -කොධ වගග, ධමමපද කළගුණ සැළකීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක්. කළගුණ නොසළකන පුද්ගලයා සමාජයේ හැඳින්වෙන්නේ අසත්පුරුෂයෙක්, දුෂ්ටයෙක්, හැටියටයි. කෘතඥතාව ලෝකයේ ඉතාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15893

Vap Full Moon Poya Day (18/10/2013)

Out of the Full Moon Poya days, which falls during the Rainy Season, Vap is of very special significance. This year’s Vap Full Moon Poya falls on Friday 18, October 2013 marks the end of the Vas season – bhikkhus’ three months rain retreat. This is the month for offering new robes (cheewara) to the …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16593

Qualities Of A Yogi – Ven Matara Ñāṇārāma Thero

යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් – පූජ්‍ය මාතර ඥාණාරාම හිමි මේ දේශනාවේ දී විග්‍රහ වන්නේ විදර්ශනා භාවනාවක් දිගට පවත්වාගෙන යා යුතු පිළිවෙලවල් අතුරින් එක්තරා පිළිවෙලක්. විදර්ශනා භාවනාවක් පටන් ගන්නා යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් සම්බඳව විග්‍රහ කරන්නට යෙදුන ඉතා වටිනා දේශනාවක්.  සමථ භාවනාවක් කළත් විදර්ශනා භාවනාවක් කළත්  උතුම් ගුණධර්මයන් යෝගාවචරයා ලඟ තියෙනවා නම් ඒ භාවනාව පහසුයි, සාර්ථකව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=16583

King Aśoka and Buddhism

ALARGE NUMBER OF INTERNATIONAL SCHOLARS agree that Emperor Aśoka of India in the third century B.C. was one of the greatest conquerors who later achieved the most difficult conquest of all — the conquest of himself — through self-conviction and his perception of human suffering. After embracing the Dhamma of the Buddha as his guide …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15478

Poho Dina Sakachchawa (25/04/2013)

පොහෝ දින සාකච්ඡාව – 2013.04.25 දින එක් එක් පුද්ගලයා අන්ය්‍යන් ගෙන් වෙනස් වන්නේ ඒ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණාංග මතයි. ඒ ගුණාංග අතර වඩාත් වැදගත් වන ගුණාංගයක් වන්නේ ඒ ඒ පුද්ගලයා සතු ඥාණ ශක්තිය යි. දැන් ඥාණය කියා කියන විට එක් එක් පුද්ගලයා තුල තිබෙන ඥාණ ශක්තිය විවිධාකාර යි, වෙනස් වෙයි. එම නිසා මතුපිටින් මේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15517

Religion In a Multi-Religious Society – Ven. Dr K Sri Dhammananda

The teachings and messages of the founders of world religions were primarily aimed at alleviating sufferings and bringing peace and happiness to mankind through the application of moral and ethical conduct and righteous living. However, world religions today have developed into massive organised impersonal institutions with the result that the original teachings of their respective …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15428