April 2013 archive

Anittanupassana – Ven Dankande Dhammaratana Thero

අනිත්තාණුපස්සනා – දන්කන්දේ ධර්මරතන හිමි           අද අප ප්‍රකාශ කිරීමට බලපොරොත්තු වෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ගැන තවදුරටත් විග්‍රයක්. අනුපස්සනා කියන වචනයේ තේරුම, නුවණින් දැකීම, නුවණින් නැවත නැවත විමසීම කියන අදහසයි. විශේෂයෙන් අප අදහස් කරන්නේ අනුපස්සනා තුලින් වැරදිසහගත සංඥ්ඥා හෝ වෙනත් වැරදි අදහස් තිබේ නම් ඒවා ඉවත් වී යන ආකාරයෙන් නුවණින් පංචස්කන්ධය නැවත …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3174

බක් පුර පසළොස්වක පොහෝ දින 2013 – 04 – 25

මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ බුදුරදුන් බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් පුර පසළොස්වක පොහොය දිනකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය. යුද බිය දුරැලා නාගයන් සදහම් සිසිලෙන් දමනය කරවූ මේ පින්බර බක් පොහොය දිනයේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12573

සත්ත්ව ඝාතනය සහ අපරාධය

සියලු සත්ත්වයෝ පවතින්නේ ආහාරය නිසයි. එනිසාම බුදුරජාණන් වහන්සේ “සබ්බේ සත්තා ආහාරාට්ඨිතිකා” යනුවෙන් දේශනා කළ සේක. උපන් සත්ත්වයාගේ පැවැත්ම පිණිස ද, ඉපදීම අපේක්‍ෂා කරන සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස ද ආහාර අවශ්‍ය බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සඳහන් “ආහාර සූත්‍රයේත්” එම සංයුක්තයේම මහා වග්ගයේ එන “පුත්ත මාංස සූත්‍රයේත්” ඉතා පැහැදිළිව සඳහන් වන්නේය. ඊට අමතරව උසස් මනසක් ඇතැයි අර්ථය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14697

Paticcha Samuppada Gnana Pooja Pinkama – Most Ven Nauyane Ariyadhamma Maha Thero

Paticcha Samuppada Gnana Pooja Pinkama to be held on 27th and 28th April, 2013 near Kiriwehera Maha Stupa, Kataragama. This is organised as an event to pay our respect to great kalyana mittha, Most Ven Nauyane Ariyadhamma Maha Thero, to invoke the blessings of Theruwana for healthy and long life to continue Maha Thero’s Dhamma …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14701

BUDDHA’S ADVICE TO MARRIED WOMEN

In advising women about their role in married life, the Buddha appreciated that the peace and harmony of a home rested largely on women’s shoulders. His advice was realistic and practical when he quoted a good number of day-to-day characteristics which a woman should or should not emulate. On diverse occasions, the Buddha counseled that …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14679

Right View – Ven Ajahn Brahmawamso

Buddhist definition of Right view.  Every religion has a Right view and they all think that their right view is the correct one. every one else is a wrong one.  you know what happens just religion become like husbands & wives, always arguing. Always wondering who is right? who is wrong? something wrong with that …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14674

Saptha Vishuddhi (Seven Stages of Purification) – Rathavinãtasutta – Majjhima Nikàya

රථවිනීත සූත්‍රය(පාළි ) – ඔපම්‌මවග්‌ගො, මජ්ජිම නිකාය1   සප්තවිශුද්ධි ‘‘භගවති නො, ආවුසො, බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’.  ‘‘කිං පනාවුසො, චිත්‌තවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, දිට්‌ඨිවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, කඞ්‌ඛාවිතරණවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14668

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

සසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                 අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14648

Sukaramaddawa සූකරමද්දව – අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා

මෙන්න මේ සූකරමද්දව කියන වචනය ශාසන ඉතිහාසයේ බොහොම විවාදයට භාජනය වුනු වචනයක්. මේකේ දීර්ඝ විග්‍රහයක් නොකළත් පළමුව ආරම්භයේදී අපට කියන්න වෙන්නේ අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා. පළමු අර්ථය දෙන්නේ නොමේරූ ඌරෙකුගේ මස් කියලා. දෙවන අර්ථය දෙන්නේ පස්ගෝරස. ඒ කියන්නේ ගවයාගෙන් ලබාගත්තු කිරි, දීකිරි, ගිතෙල් ආදිය යෙදූ මෘදු බතක් හැටියට. ඒ දෙවන අර්ථයක් දෙනවා. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14650

Patichcha Samuppadaya (06) – Ven Katukurunde Ñāṇananda Thero

අනුපස්සනා  – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති. ‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=14643