September 2012 archive

Nibbāna and The Fire Simile – Ven Katukurunde Ñāṇananda Thero

As indicated by the title, this sermon has something special to say about the famous fire simile given by the Buddha as an illustration to dispel certain misconception about Nibbana. Though I have done justice to this much debated topic in my earlier works ” this sermon might have something more conclusive for those who …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13936

American Kovida Thero – Pin Rukeka Mahima

පින් රුකෙක මහිම  මහ වනයක, මරු කතරක, අතරම්ං වූවකුහට පෙත්-මගක්, මිනිස් පියසටහනක් යම්බඳු ධෛර්යක් වේද, මෝහයෙන් මුලා වූ ලෝකයකට සාදු චරිතාපදානයත් එසේමය. අපවත් වී වදාළ ගරු ඇමරිකන් කෝවිද ස්වාමීන් වහන්සේ සසුන් පිළිවෙත් මඟෙහි තැබූ පිය සටහන් පෙළ ඇසුරෙන් සකස් වූ ” පින් රුකෙක මහිම” නන් අයුරින් සැනසුම සොයමින් නිසි-අනිසි මං නො දැන වෙහෙසෙන ලෝකයාහට ද …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13955

Digamadulla අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා.

සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13947

Thrikotika Parisuddha Mansa – ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය

ඔබ මතු කලා ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියා. බුද්ධාගමේ ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය තියෙනවා නම් ඇයි කන්න බැරි???? මොකක්ද ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියන්නේ? මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි! හරි දැන් බලමු එහෙම මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා… මම කඩයට ගියා මිලදී ගත්තා ගෙදරට ගෙනවිත් උයාගෙන කෑවා. මම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13822

Bhavana Margaya – Ven Katukurunde Ñāṇananda Thero

භාවනා මාර්ගය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි 1. මයිත්‍රී භාවනාව තුලින් මතුකරගන්නා චිත්ත විමුක්තියේ ආනිශංස පක්ෂය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාමත් ඉහලින් වර්ණනා කර තිබෙනවා. මෙත්තාචෙතොවිමුත්ති නමින් හැඳින්වෙන ඒ චිත්ත තත්වය දානා දී පින්කම්වල සියලුම කුසල් බලය අභිබවා බැබලෙන, ඊට වඩා වටිනාකමක් ඇති ඒ වගේම යම්  යම් බරපතල කර්ම විපාක වල පවා බලය බිඳින ප්‍රබල කුසල් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13895

Vanijja Sutta – බෞද්ධයන්ට මස්මාංශ වෙළදාම කැප ද? අකැප ද?

වණිජ්‌ජා සූත්‍රයේ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකයේ සහ අටුවා/ටීකා අර්ථ විග්‍රහය – බුද්ධිමතුන්ගේ විමර්ෂණය සදහා 7. වණිජ්‌ජාසුත්‌තං – වණිජ්‌ජාසුත්‌තං, උපාසකවග්‌ගො, පඤ්‌චකනිපාත -අඞ්‌ගුත්‌තරනිකාය ( Page 338 to 339 -pdf 359) 177. ‘‘පඤ්‌චිමා , භික්‌ඛවෙ, වණිජ්‌ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්‌ච? සත්‌ථවණිජ්‌ජා, සත්‌තවණිජ්‌ජා, මංසවණිජ්‌ජා, මජ්‌ජවණිජ්‌ජා, විසවණිජ්‌ජා – ඉමා ඛො, භික්‌ඛවෙ, පඤ්‌ච වණිජ්‌ජා උපාසකෙන අකරණීයා’’ති. සත්‌තමං. සූත්‍රයට පිවිසීමට –  මංසවණිජ්‌ජා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13901

Amagandhi Sutta ආමගන්ධී සූත්‍රය – නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් යන ග්‍රන්ථයෙන්

බුද්ධිමතුනේ අවබෝධය පිණිසයි!!!! ආමගන්ධී සූත්‍රය – !කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වැළදූ බව කියැවෙයි. මෙතනදී ලිහිණියන් ශරීර බුදුපියාණන් වෙනුවෙන් දන්දුන් බවක් නොකියවේ. ලිහිණියන් යනු ඉතා ලස්සන හා අහිංසක කිසිදු හිරිහැරයක් කාහටවත් නැති තම දරුපැටවුන් සමග අහිංසකව අහසේ රෑන් පිටින් ලස්සන රටාවකට ඉගිලෙන පක්ෂී කොට්ඨාශයකී. අහසේ කෑම නැත. අහසේ වතුර නැත. ඒ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13885

Manase Mayawa – Ven Katukurunde Nanananda Thero

මනසේ මායාව – කාළකාරාම සූත්‍රයෙහි අර්ථ විවරණයකි – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කාළකාරාම සූත්‍රය මෙකල නම් ජනප්‍රිය සූත්‍රයක් ලෙස හැඳින්විය නොහේ. මෙකල එය ධර්ම දේශනාවකට මාතෘකා කරගනු ලබන්නේ ද කලාතුරකිනි. මෙම සූත්‍රය කළුවර මුල්ලකට තල්ලු වී ඇත්තේ එහි සංක්ෂිප්ත භාවයත්, නුහුරු නුපුරුදු චතුෂ්කෝටි තර්කන්‍යායට ඇති සබඳතාවත් නිසා ය. ‘උඩින් පල්ලෙන් කියවා ගෙනයන පාඨකයකුට සූත්‍රය දිස්වන්නේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13842

Thrikotika Parishuddha Mansaya අව්‍යාජ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

– අව්‍යාජ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය – බුදුරජාණන් වහන්සේ දෙසා වඳාළ අප මෙසේ විස්තර කරමු. එය හොඳින් පරිශීලනය කරන්න. ජීවකය දිට්ඨං, සුතං, පරිසංකිතං, දැකීමෙන්, අසා දැනගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන් ද පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මම වළදමි. මස් කවලම් නැති බවට මෙකී පරීක්ෂණ තුනෙන්ම සමත් නම් මම වළඳමි. මෙසේ සඳහන් කලේ මියගිය වෙලේ සිට ක්ෂණයක් පාසා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13832

From Topsy-Turvydom to Wisdom – Ven Katukurunde Nanananda Bhikkhu

Sight – Seeing from -From Views to Vision The sight-seer on the crag is taking in a view of the landscape around him. His eyes are  on the distant hills, dimly visible through the mist. Above him, an overhanging creeper is waving in the morning breeze. At once quiet moment, it comes to rest just …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13816