August 2012 archive

ගව ඝාතනයට එරෙහි වෙමු

ඇය කිරි සපයන්නීය. අම්මා නොමැතිව කිරි ඉල්ලා හඬන බිළිඳු පුතුට කිරි දෙන්නේ ඇය නොවේ ද ? තිරිසනකු වූ හෙයින් බිළිඳු පුතු ළඟට ගෙන සිප සැනසීමට ඇයට නොහැකි වූවා මිස බිලිඳුන්ට උස් මහත්වන්නට ඇය සිත් සේ කිරි දෙන්නීය . අපි අම්මාට අතිශයින් ආදරය කරන්නෙමු. එසේම ඒ කිරි අම්මාට ද එසේ නොකිරීමට හේතු කාරණාවක් නොමැත. සෑම සතෙකුගේම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13692

Abinikmana – Ven Katukurunde Ñāṇananda Thero

අබිනික්මන – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ඈත ජනපදවලින් බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළ සංඝයා වහන්සේලා පිරිසක් පසු දවසේ පිණ්ඩපාතයේ වඩින අතරේ බන්ධනාගාරයට ගිහිල්ලා සොරුන් දැකලා ලොකු සංවේගයකට පැමිණිලා ඇවිත් බුදුරජාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, අද අපි පිණ්ඩපාතයේ වඩින අතර හිර ගෙදර හිර කරපු අය බැඳලා ඉන්නා ආකාරය දැක්කා. ඒ අය ඉතාමත් දුක් විඳිනවා ඒ බන්ධන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13764

Budhu Dahama – Ven Diyatalawe Piyadassi Thero

පූජ්‍ය දියතලාවේ පියදස්සී හිමි බුදුවරයෙක් පහල වීම සහ වර්තමානයේ බුදුදහම අපේ ස්මාජයට බලපා ඇත්තේ කුමන ආකාරයටද? බුදුදහම යනු දර්ශනයක්ද? ආගමක්ද? බුද්ධ වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී එහි නියම අර්ථයට සිදුවන්නේ කුමක්ද? [youtube]ExyqejYG340[/youtube]  

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8716

Nibbàna Sermon 01 – The Mind stilled – Ven Katukurunde Ñāṇananda Thero

“This is peaceful, this is excellent, namely the stilling of all pre­pa­rations, the relinquishment of all assets, the destruction of craving, detachment, cessation, extinction”. This in fact is a meditation subject in itself, a kammaññhàna. This is the reflection on the peace of Nibbàna, upasamànussati. So if we can successfully make use of this as …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13366

Bhagawa Budu Gunaya – Ven Na Uyane Ariyadhamma Thero

” භගවා “බුදුගුණය – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි බුදු ගුණ අනන්තයි. සර්වඥයන් වහන්සේ නමක් කල්පයක් බුදුගුණ පමණක්ම දේශනා කලත් කල්පය ගෙවී යයි නමුත් බුද්ධ ගුණ අවසන් නොවේ. මෙම අනන්ත බුදුගුණ සම්පීඩනය වී ඇති “ඉතිපීසෝ” පාඨයේ ඇති “භගවා” යන බුදුගුණය පිළිබද සාරිපුත්ත මහ රහතන්වහන්සේ මහ නිර්දේශ පාළියේ කර ඇති ඉතාමත් විසිතුරු ධර්ම දේශනය පාදක කරගනිමින්   …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=8543

Those who eat meat

පින් පව් නොදැනම අනුවණ කම්         කොට කන් නන් මස් රස සොඳමැයි  කර       තුට ඉන් ගැලවෙනු බැරි නොගොසින්       නිරයට දැන් එම ආලය අරිනේ අද                  සිට Those who eat meat, relishing its taste with joy, being ignorant of the distinction between merit and demerit, are acting unwisely. They are unable to escape the evil results of those …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13728

Pachcheka Buddhapadanan – Khuddaka Nikaya , Apadanapaali

පච්චෙක බුද්ධාපදානං  –ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග –බුද්ධවග්ග (02) වෙදෙහිපුත්‍ර (ආනන්ද ස්ථවිර ) තෙමේ දෙව් රම් වෙහෙරෙහි වැඩවසන්නා වූ බුදුරජාණන් වහන්සේගෙන්  ” වීරයන් වහන්ස පසේබුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ? යි නැමදුම් පෙරටු ව විචාළේ ය. එකල්හි මහර්ෂි වූ සර්ව්ඥ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්දස්ථවිරයන් වහන්සේට ” පෙර බුදුවරුන් වෙත කරණලද …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11164

Nibbana (1 & 2)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ පලමුවෙනි සහ දෙවන දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත)   – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි පසුගිය දා අපට අසන්නට ලැබුණු ධර්ම දේශනා කීපයක් මත අප යෝගාවචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන අදහස් ඇතිවුනු බවත් ඒ නිසා ඒ සම්බන්දයෙන් යම් ධර්ම දේශනා පෙලක් පැවැත්වීමෙන් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බව …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13703

Keles Awula Lihanne keseda – Ven Balangoda Ananda Maitreya Thero

කෙලෙස් අව්ල ලිහන්නේ කෙසේද? පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි බුදුරජානණ් වහන්සේ වදාළා සීලයේ පිහිටන්න, සමාධිය වඩන්න, එසේම ප්‍රඥාව හෙවත් විපස්සනාව වඩන්න කියා. මේ කෙලෙස් නසන මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යන කොටස් තුනකින් සමන්විත වෙයි. ඇයි මේ කොටස් තුනක්? සීලය කුමටද? සමාධිය කුමටද? ප්‍රඥාව කුමටද?   මේ කාරණය අප පැහැදිළිව දැන ගන්නට ඕනේ. ක්ලේශයන් ගේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=383

Ven Katukurunde Nanananda Thera

Ven.Katukurunde Nyanananda Thera (spelled Ñāṇananda in Pali, sometimes called Gnanananda in Sinhala) is a Sri Lankan Bhikkhu (Buddhist Monk) and a Buddhist scholar. He is best known for the research monograph Concept and Reality in Early Buddhist Thought and the exploratory study The Magic of the Mind. Ven. Nyanananda is the abbot of Pothgulgala Aranya, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13700