July 2012 archive

Daneta Mas Deela Paw Purawaganna Epa දානයට මස් දීල පව් පුරව ගන්න එපා

දානෙට මස් දීල පව් පුරෝගන්න එපා දවසක් බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිටි අති පූජ්‍ය නාරද නා හිමියන්ට දානයකට ආරාධනා ලැබුණා. දානයට සත්ව මාංශ සකස් කරලා තිබුණා. සත්ත්ව මාංශ බෙදන විට නාරද නා හිමියන් පාත්‍රයට උඩින් අත තිබ්බා. කිරි හොදියි, කොළ මැල්ලුමක් එක්ක උන්වහන්සේ දානය වැළඳුවා. දානය වළඳලා අවසානයේ භුක්තානුමෝදනාව සිද්ධ කළේ නාරද නා හිමියන්. එහිදී උන්වහන්සේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13662

Buddha Neethi Sangrahaya – Ven Rerukane Chandawimala Thero

අනුවාද සහිත බුද්ධ නීති සංග්‍රහය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ලෝකය දුකින් පිරුණු තැනකි, දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතනකවත් නැත. මිනිසා කොහි සැඟ වී සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොයා එන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3489

The Heretic Sage (Part 1)

How does a bhikkhu know the ford? Here a bhikkhu goes from time to time to such bhikkhus who have learned much, who are well versed in the tra­di­tion, who main­tain the Dhamma, the Dis­ci­pline, and the Codes, and he enquires and asks ques­tions of them thus: ‘How is this, ven­er­a­ble sir? What is the …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13385

Manase Mayawa – Ven Katukurunde Nanananda Thero

මනසේ මායාව – කාළකාරාම සූත්‍රයෙහි  අර්ථ විවරණයකි – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි කාළකාරාම සූත්‍රය මෙකල නම් ජනප්‍රිය සූත්‍රයක් ලෙස හැඳින්විය නොහේ. මෙකල එය ධර්ම දේශනාවකට මාතෘකා කරගනු ලබන්නේ ද කලාතුරකිනි. මෙම සූත්‍රය කළුවර මුල්ලකට තල්ලු වී ඇත්තේ එහි සංක්ෂිප්ත භාවයත්, නුහුරු නුපුරුදු චතුෂ්කෝටි තර්කන්‍යායට ඇති සබඳතාවත් නිසා ය. ‘උඩින් පල්ලෙන් කියවා ගෙනයන පාඨකයකුට සූත්‍රය දිස්වන්නේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13388

The Magic of the Mind – Ven Katukurunde Nanananda Thero

This is an exposition of the Kālakārāma Sutta, a canonical discourse of hallowed tradition that had subsequently fallen into neglect. Ven. Nyanananda gives an annotated translation of the sutta prologued by a humorously conceived parable of a magic show. The main theme of the work is the illusory nature of “Viññaṇa”. The book attempts to …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13371

Pancil Rakeema 01 – Ven Gangodawila Soma Thero

පංසිල් රැකීම පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි පංසිල් ගන්නේ ඇයි? ඇයි මම පංසිල් ගත්තේ කියා දැනගෙන ද පංසිල් ගත්තේ? විහිලුවකට වත් බොරු නො කියන, පංසිල් රකින අය කවුරුන් ද? හාමුදුරුවන් පංසිල් දෙන නිසා. පංසිල් අරගෙන  රකින්නේ නැත්තේ උපාසක චංඩාලයන් සහ උපාසක චංඩාලියන් බවත් පංසිල් රකිමින් දැහැමි සමාජයක් බිහිකිරීම උදෙසා උර දීමටත්   බුදුසසුණ රැක ගැනීම උදෙසා සෝම …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=275

Basic Paticcasamuppada – Ven Mogok Sayadaw Thero

You are asked to do Samadhi not to encourage you to practise Samatha. You must let go of the mindful breathing as soon as the mind is calm and then contemplate on any sensation that develops without any breach. If you contemplate more and more on sensations you will come to a point where you …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=5360

පසන් සිත් පහන් කරන පන්සිල්

සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන්නට යැයි උදේ – හවා – දිවා – රාත්‍රි නිතරම අපට අසන්නට ලැබෙන වදන් පෙළකි. පිළිවෙතින් පෙළ ගැසෙන්නටය යනුවෙන් පවසන්නේ පන්සිල් හෙවත් පංචශීල ප්‍රතිපත්තියේ පිහිටන්න කියාය. මේ පන්සිල් රැකීම බුදු සමයවාදීන්ට පමණක් සීමාවූවක් නොවේ. එය හැම ආගමික දහමක් රක්ෂා කරන ඕනෑම කෙනෙකුට රැකිය හැකිය. ජීවිතයකින් අප අපේක්ෂා කරන්නේත් එයයි. පංචශීල ප්‍රතිපත්තියේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13214

Samiddhi Suttraya – Sanyuktha Nikaya1

සමිද්‌ධි සූත්‍රය – සංයුත්ත නිකාය1, දේවතාසංයුත්තය – නන්‌දනවග්‌ගො (පිටු අංක 18 සිට 23 දක්වා)  පූජ්‍ය දොලොස්වල උදිතධීර හිමි සමිද්‌ධි නමැති භික්ෂූන් වහන්සෙ නමක් උදයම අවදිවී තපෝදා නඳියට ගොස් ඇඟ සෝදා අඳනසිවුර පමනක් ඇතිව  වී ඇග වේලෙන තුරු ඉවුරේ සිටිනා විට දෙව්දුවක්  මේ අඳනය පමණක් හැද සිටිනා සමිද්‌ධි තෙරුන් වහන්සේ කෙරෙහි  බැදීමක් ඇති කර ගෙන මෙසේ පැවසී ය. …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13185

Mithya Vishwasayan – Ven Gangodawila Soma Thero

නැණ පහන:- මිත්‍යා විශ්වාසයන් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි මිත්‍යා විශ්වාසයන් හදුනා ගන්නේ කෙසේ ද? බුදුරජාණන් වහන්සේ මෙය විග්‍රහ කිරීමේ දී සම්මා දිට්ඨි සහ මිත්‍යා දිට්ඨි වශයෙන් ගෙන දීර්ඝ වශයෙන් විග්‍රහ කොට වඳාළා……… බුද්ධිමත් සහ උගත් යන මනුෂ්‍යන්ගෙන්, බුද්ධිමත් මනුෂ්‍යාටයි මෙම දහම කථා කරන්නේ. සෝම හිමියන් කාලාම සූත්‍රය ඇසුරු කර ගනිමින් ඉතාමත් විචිත්‍ර ලෙසට විග්‍රහ කරන්නට …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6383