May 2012 archive

Masmansa Anubhawaya saha Rasa Thrushnawa මස්මාංශ අනුභවය සහ රස තෘෂ්ණාව

මානව ඉතිහාසයෙහි මෙන්ම අද දිනයේදීත් හෙට දිනයේදීත් විවාදයට බඳුන් වුණ බඳුන් වන ප්‍රශ්න අතරින් ‘ නිර්මාංශ ආහාර ප්‍රශ්නය’ වැදගත් තැනක් ගනී. කිසි දිනෙක නිශ්චිත, ප්‍රමාණවත් පිළිතුරක් නොලැබෙන තර්ක විතර්කයන්ට ම භාජනය වෙමින් අතීතයෙන් අනාගතයට දිවෙන ප්‍රශ්නයකි මෙය. කොටසක් බෞද්ධයෝ නිර්මාංශ නොවිය යුතු බව කියා තර්ක කරති. කෙස් පැළෙන තරමේ තර්ක ඉදිරිපත් කරති. මස්මාංස කමින් තමන්ගේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13064

Misaditu Weemen Budusasuna Wenase – Ven Gangodawila Soma Thero

මිසදුටු වීමෙන් බුදුසසුන වැනසීම. පූජ්‍ය  ගංගොඩවිල සෝම හිමි නිවැරදි දේ වැරදි බවට දැකීම, වරදෙහි නිවැරදි බව දැකීමත් ගන්නා යම් සත්වයෙක් වේද එය මිත්‍යාදෘෂ්ඨියයි. එසේ මිත්‍යාදෘෂ්ඨිය සමාදම් වන, එල්බ ගන්නා යම් සත්වයෝ වේ ද, එම සත්වයෝ දුගතියට පැමිණේ. Download .

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=283

The Chaṭṭha Saṅgāyana (1954 – 1956) – Rangoon, Burma

The Sixth Buddhist Council was inaugurated at Kaba Aye in Yangon (formerly Rangoon, Burma) in 1954, 83 years after the Fifth Council in Mandalay. It was sponsored by the Burmese Government led by the Prime Minister, the Honorable U Nu. He had previously authorized the construction of the Mahā Pāsāna Gūhā, a great artificial cave …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10490

Pohoya Dinaya – Ven Rerukane Chandawimala Thero

පොහොය දිනය –  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි මහා සංඝරත්නය වෙත කරන නිවේදනය යි. පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති. ගීහියන් සිල් සමාදන් වීම සදහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12800

Dasa Pāramīs : Ten Perfections (1 to 3) – Ven. Bhikkhu Bodhi Thero

PayDay loans Payday loans 1.Giving(dāna-pāramī) 2.Virtue(sīla-pāramī) 3.Energy (viriya-pāramī) The word pāramīs literally means perfections. The southern Buddhist commentaries define the Pāramīs as “noble qualities beginning with giving, accompanied by compassion and skillful means, and untainted by craving, conceit, and wrong views.” In this series, Ven. Bhikkhu Bodhi explains the Ten Pāramīs in a general way …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12935

Value of Reading Tipitaka – Chaṭṭha Saṅgāyana The Six Dhamma Councils

The authentic teachings of Gotama the Buddha have been preserved and handed down to us and are to be found in the Tipiṭaka. The Pāli word, Tipiṭaka’, literally means `the three baskets’ (ti=three + piṭaka=collections of scriptures). All of the Buddha’s teachings were divided into three parts. 1.The first part is known as the Vinaya Piṭaka …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12844

Sathipattana Bhavanawa – Ven Na Uyane Ariyadhamma Thero

සතිපට්ඨාන භාවනාව පිළිබද ධර්ම සාඛච්චාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි   සතිපට්ඨාන භාවනාව පිළිබදව හැදින්වීමක් – 9.මහාසතිපට්‌ඨානසුත්‌තං – මහාවග්‌ගපාළි– දීඝනිකාය. කායෙ කායානුපස්‌සී විහරති. වෙදනාසු වෙදනානුපස්‌සී විහරති, චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,  ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති යන සතිපට්ඨාන සතර කෙසේ ද එකක් එකක් ගානේ අරමුණු කරන්නේ කියා ප්‍රශ්නයක් තියෙනවා. මේ සතිපට්ඨාන සතර, කොටස් වශයෙන් විග්‍රහ කර එයින් එකක් එකක් ගානේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12825

Alagaddupama Sutta-MN 22: (The Simile of the Snake) – Bhante Gunaratana

In this, “The Simile of the Snake Sutta,” the Buddha first criticizes a monk for holding a view contrary to the Buddha’s teaching. He then warns that the Dhamma should be learned and taught for the right reasons, not for winning in arguments and self-glory. The Buddha also points out that one should not cling even …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=6374

දේශයේ මුර දේවතාවනි ජාතියේ උත්තමාචාරය ඔබටයි ! උපන් බිමේ විරුවෝ

උදා වූ නිදහසේ ගෞරවය විරෝදාර රණවිරුවන්ටයි -ජයග්‍රහණය සදානුස්මරණීයයි ශ්‍රී ලංකා භූමිතලය අරක්ගත් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා හා දරුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කොට තෙවසරක් ගතවී අවසානය. දැන් ත්‍රස්තවාදය සිරිලක් පොළෝ තලයෙන් මුළුමනින්ම අතුගෑවීගොස් ඇත. අද හමුදාවේ ගිනි අවි නිසලය. එහෙයින් සමහර උගතුන් පවා තවමත් සිතන්නේ සතුරාට එරෙහිව ගිනි අවිය පණ ගැන්වීම පමණක් යුද්ධය බවයි. එහෙත් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12818

Chathalisakara Maha Vipassana Bhawana – Ven Rerukane Chandawimala Thero

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදී භාවනා භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය.  සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය. සකෘදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින්ම පඤ්චස්කන්ධය අනිත්‍ය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1720