Jan
07

Anapanasathi Bhawanawa

ආනාපානසති භාවනාව පිළිබදව පොහෝ දින සාකච්ඡාව

බොහොම ප්‍රකට භාවනා ක්‍රමයක් වන ආනාපානසති භාවනාව. එහිදී මතයක් තිබෙනවා ඇත්තෙන් ම එය හුදෙක් හුස්ම ඉහලට ගැනීම හුස්ම පහලට දැමීම යන අදහස් තිබෙනවා.

අප බෞද්ධයන් වශයෙන් මෙම ආනාපානසති භාවනාව මැනවින් අවබෝධ කර ගත යුත්තේ කෙසේ ද?

Download

.


Feb
19

Arya Ashtangika maga – Ven.Na Uyane Ariyadhamma Thero

ආර්ය අෂ්ඨාංගික මාර්ගය
 
පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

සාදු.!සාදු.!සාදු.! ඔබවහන්සේට පින්සිද්ද වේවා.! මෙවන් ඉතාමත් අනර්ග දේශනා අපව තව තවත් ධර්මය තුලට රැගෙන යන අතර. නමස්කාරයෙන් ආරම්භ කර, පන්සිල් තුලින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හරහා අභිධර්මය තුලට ක්‍රමයෙන් ඔබවහන්සේ මේ උතුම්වූ ධර්ම දේශනයෙන් අපිව රැගෙන යන්නේ, අප තුල පවතින්නාවූ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. ( ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල අභිධර්මය පිහිටා ඇති ආකාරය මෙම දේශනාවට අනුව අවබෝධකර ගැනීමෙන්)


Download

.


Feb
10

Came to learn Meditation

An Italian professor has read all about, and studied, Meditation for a long time. He travels to see a living Zen Master and completes his research, but not as he expected…..

.


Jan
24

Children Learn Vipassana Meditation

Children Learn Vipassana Meditation

(more…)


Older posts «