Jan
22

Chuula Gopala Sutta – Majjima Nikaya

චූල ගෝපාල සූත්‍රය – මජ්ජිම නිකාය 

බොහෝ විට බුදුරජාණන් වහන්සේ අප්‍රකට දේ පැහැදිළි කළේ ප්‍රකට දේ පාදක කරගෙන යි.

ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය අපට වැටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.  

Download

.


Nov
22

Girimananda Sutta – Anguttara Nikaya

ගිරිමානන්ද සූත්‍රය,අංගුත්තර නිකාපොහෝ දින සාකච්ඡාව -

අද අප බලපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ එන ගිරිමානන්ද සූත්‍රයේ ඇති ධර්ම කරුණු විග්‍රහ කිරීමට යි.

දස සංඥා ගැන මනා විග්‍රයක් මෙම සාකච්ඡාවෙන් ලබා ගත හැකි අතර මෙම දස සංඥා සූත්‍ර පිටකයේ එන සූත්‍ර කීපයකම ඇතුලත් වී ඇති අතර මෙම ගිරිමානන්ද සූත්‍රයේ මෙම කරුණු දහයම එකට තිබීම විශේෂත්වයක්.  

 

 


Apr
19

Saptha Vishuddhi (Seven Stages of Purification) – Rathavinãtasutta – Majjhima Nikàya

රථවිනීත සූත්‍රය(පාළි ) - ඔපම්‌මවග්‌ගො, මජ්ජිම නිකාය1  

සප්තවිශුද්ධි

‘‘භගවති නො, ආවුසො, බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’.  ‘‘කිං පනාවුසො, චිත්‌තවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, දිට්‌ඨිවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, කඞ්‌ඛාවිතරණවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, මග්‌ගාමග්‌ගඤාණදස්‌සනවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්‌සනවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්‌සනවිසුද්‌ධත්‌ථං  භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’.

ශීලය කියන සංවරය අවශ්‍ය බව කීවා බුදුදහමේ සෑම දෙයක්ම ලබා ගන්න. ශීලයෙන් තමා සියල්ල පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට පවා පලමුවෙන්ම පිරිස සංවර ශීලයේ පිහිටවනවා. අපට අවශ්‍යයි ප්‍රධාන වශයෙන් ආහාර, ඇඳුම්පැළදුම්,වාසස්ථාන සහ බෙහෙත්හේත්. ඒවට කියනවා සිව්පසය කියලා. එනම් මෙම මූලික අවශ්‍යතාවය නැත්නම් කෙනෙකුට ජීවත් වීමට නො හැකියි. නමුත් මේවා භාවිතා කරන විට නුවණින් බලා භාවිතා කලයුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළා……  

චිත්‌තවිශුද්ධිය කියන්නේ කුමක් ද? මෙය වටහා ගන්නේ කෙසේ ද?………….

ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළ අකාරය අපට වටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.  

රථවිනීත සූත්‍රය(සිංහලෙන්)                   

Rathavinãtasutta (In English)

27/12/12

(more…)


Apr
24

Upakklesha Suthraya – Majjima Nikaya

උපක්ලේෂ සූත්‍රය – මජ්ජිම නිකාය පිළිබදව පොහෝ දින සාකච්ඡාවච

පසුගිය වැඩසටහන් දෙකෙන් අප සාඛ්ච්චා කළේ උපක්ලේෂ සූත්‍රය ගැන. එහිදී අප උපක්ලේෂ 11 ක් පිළිබදව අවධාරනය කළා. මෙතන දී කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් මොකක් ද මේ උපක්ලේෂ කියන්නේ එසේත් නැතනම් ,ක්ලේෂ වලින් උපක්ලේෂ වෙනස් වන්නේ කොයි ආකාරයට ද?  

මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය අපට වැටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.

Download

.


Older posts «