Feb
08

A Pilgrimage to Burma – Ven.Na Uyane Ariyadhamma Thero

compress_ven_nauyane_Ariyadhamma
හාකල්ප ,අසංඛෙය්‍ය ,පරමායුෂ සම්බන්දව විචිත්‍රවත් ධර්ම දේශනාවක්පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි

නම් වශයෙන් සදහන් වන අටවිසි බුදුවරයන් වහන්සෙලා ගැන සලකා බලමු. දීපංකකර  බුදුරජාණන් වහන්සෙගේ පරමායුෂ අවුරුදු  ලක්ෂයයි.උන්වහන්සෙගේ පරිනිර්වානයෙන් පසුව මහාකල්ප අසංඛෙය්‍යක් බුදුවරයන් වහන්සෙලා පහල  වුනේ නැහැ .අසංඛෙය්‍යක් කියන්නේ කොපමන කාලයක් ද?එකයි බිංදු එකසිය හතලිහයි. 

මහාකල්පය කියන එක කොච්චර දිග ද?යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ඒක ඝන ශෛලමය පර්වතයක් උඩින් අවුරුදු සියයකට වරක් යන දේවතාවකුගේ දිව සළුව ඇතිල්ලීමෙන් මේ පර්වතය යම්තාක් කාලයක දී මහ පොලොවට සමතලා වෙන්න පුළුවන් ඒක කොච්චර කාලෙකින් ද සිදුවෙන්නේ අවුරුදු සියයකට වරක් දිවසළුව ඇතිල්ලීමෙන්. යොදුනක් කියන්නේ සැතපුම් දහසයක් නෙ…… කලපය ඊටත් වඩා දිගයි.



Download
 
.

Apr
26

Anittanupassana – Ven Dhankande Dhammarathana Thero

Ven.Dankande_Dhammaratana_Thero                                                                                                                                             අනිත්තාණුපස්සනා – දන්කන්දේ ධර්මරතන හිමි          

ද අප ප්‍රකාශ කිරීමට බලපොරොත්තු වෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ගැන තවදුරටත් විග්‍රයක්. අනුපස්සනා කියන වචනයේ තේරුම, නුවණින් දැකීම, නුවණින්නැවත නැවත විමසීම කියන අදහසයි. විශේෂයෙන් අප අදහස් කරන්නේ අනුපස්සනාතුලින් වැරදිසහගත සංඥ්ඥා හෝ වෙනත් වැරදි අදහස් තිබේ නම් ඒවා ඉවත් වී යනආකාරයෙන් නුවණින් පංචස්කන්ධය නැවත නැවත විමස විමසා දැකීමයි අනුපස්සනා කියනඑකේ සාමාන්‍ය අදහස....

අනිත්තාණුපස්සනා යමෙක් භාවිතා කරනවා නම් ඒ භාවිතා කිරීම තුලින් නිත්‍ය සංඥ්ඥාව ඈත් වෙන වා.…..

 


Download

.


Apr
05

Anupassana (188) – Ven Katukurunde Ñāṇananda Thero

compress_sasara  අනුපස්සනා  - පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති.
‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version

ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා දෙකක් තමයි අද මේ ධර්ම දේශනයට පාදක කර ගත්තේ.  

හණෙනි සම්බෝධිය කරා ගෙනයන යම් ආර්‍ය න්‍ය්ර්‍යානික කුසල ධර්ම වෙත්නම් ඒවා ශ්‍රවනය කිරීමෙන් ලැබෙන ආසන්න ප්‍රතිඵලය කුමක් ද කියා යම් කෙනෙක් ඇසූවිට, මෙසේ පිළිතුරු දිය යුතුයි.  ‘යාවදෙව ද්‌වයතානං ධම්‌මානං යථාභූතං ඤාණායා’ - යුගළ වශයෙන් පිහිටි ධර්මයන්ගේ යතාභූත අවබෝධය සදහාය’ ඊලගට බුදුරජාණන් වහන්සේ මෙසේ අසනවා ‘කිඤ්‌ච ද්‌වයතං වදෙථ?කුමක් ද මේ ද්වේතාව කියන්නේ? 

‘‘ඉදං දුක්‌ඛං, අයං දුක්‌ඛසමුදයොති අයඒකානුපස්‌සනා. – මෙය දුකය, මේ දුකේ හටගැනීම යනු ඒකානුපස්සනාවයි’ ‘අයං දුක්‌ඛනිරොධො, අයං දුක්‌ඛනිරොධගාමිනී පටිපදාති, අයං දුතියානුපස්‌සනා. එවං සම්‌මා ද්‌වයතානුපස්‌සිනො’ - ……….

ඉන්පසු බුදුරජාණන් වහන්සේ සංඝයාවහන්සේලාට මෙසේ වඳාළ සේක. ‘ යම් කෙනෙකු ඇසුවොත් මැනවින් ද්වේතානූපස්සනාව යෙදීමේ තවත් ක්‍රමයක් තිබේ ද කියා. තියෙනවා කියා ප්‍රකාශ කළ යුතුය…..කුමක් ද එම ක්‍රමය??? 

මේ සූත්‍රයේ අනුපස්සනා දහසයක්ම අඩංගු වෙනවා. එහි විශේෂත්වය වන්නේ හැම අනුපස්සනාවක් ම  වාගේ ………….

එම සූත්‍ර දේශනාවේ තුන්වෙනි අනුපස්සනාවයි අප අද මාතෘකාවට ගත්තේ…. 


Download

.


Dec
05

Benefits of Danaya – Ven Na Uyane Ariyadhamma Thero

භාවනාවේ අනුසස්

පූජ්‍ය
නා උයනේ අරියධම්ම මහනාහිමි

 


Download


Older posts «