Jul
06

Abhidharma Deshana – Indriya Vibhangaya, Vibhanga Prakaranaya

අභිධර්ම දේශනා

විභංග ප්‍රකරනයේ පස්වන ප්‍රකරනය වන  ඉන්ද්‍රීය විභංගය පිළිබදව කෙටි අර්ථ විග්‍රහයක්.

බුදුරජානණ් වහන්සේ මේ මේ ඉන්ද්‍රීය විභංගයේදී, ඉන්ද්‍රියන් සම්බන්ධ කර ගෙන විග්‍රහයක්  විශේෂයෙන් මෙම ලෝකෝත්තර ඉන්ද්‍රියන් ගැන දේශනා කර තිබෙන්නේ අභිධර්ම දේශනාවකී.



Feb
01

Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma Thero

අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද?

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

ධර්මය පිලිබදව ගැබුරු දැනීමක් නැති අය නිතරම අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවන බවට සැකමුසු තැන් සොයමින් වාද විවාද වලට පවා පිවිසේ. මේ සම්බන්දව මනා විග්‍රහයක් මෙම දේශනාව තුලින් ඔබට ලබාගත් හැකිය.

 

.


Jun
13

Abhidharma Seminar : Ven. Bhikkhu Bodhi Speech

Ven Bhikkhu Bodhi Thero

The seven books of the Abhidhamma Pitaka, the third division of the Tipitaka, offer an extraordinarily detailed analysis of the basic natural principles that govern mental and physical processes. Whereas the Sutta and Vinaya Pitakas lay out the practical aspects of the Buddhist path to Awakening, the Abhidhamma Pitaka provides a theoretical framework to explain the causal underpinnings of that very path. In Abhidhamma philosophy the familiar psycho-physical universe (our world of “trees” and “rocks,” “I” and “you”) is distilled to its essence: an intricate web of impersonal phenomena and processes unfolding at an inconceivably rapid pace from moment to moment, according to precisely defined natural laws.

Western interpreters of Buddhism are often prone to invent their own versions of the Buddha’s teachings, which they then hail as the sole valid interpretation of the Dhamma. Without a reliable guide it is easy to get lost in the jungles of speculation and opinion,

This example shows that Ven Bhikkhu Bodhi Thero is following his Teacher’s advices with giving western Ven Monks & Western Buddhist people to understand the value of Tipitaka.

.


Apr
29

Tripitakye sinhala Parivarthanaya – Ven Medagoda Abeytissa Thero

Maha Maluwa - 22-10-2010

වර්තමානයේ  ත්‍රිපිටකය  සිංහලට පරිවර්තන කිරීමේදී සිදුවී ඇත්තේ අර්ථය විනාශයක් සහ අර්ථ බාල කිරීමකි. මෙය බුදුරජානණ්වහසේ අදහස් කලදේ අර්ථවත් නොවේ. එසේ කිරීම බුදුරජානණ්වහසේගේ ධර්මයට කරන්නාවු අපහාසයක් බවත්, එම පරිවර්තන භාවිතා කරන්නන්ටද සිදුවන්නේ නියම බුද්ධ වචනයේ රසය නොලැබී වෙනත් දෙයක් ලැබීම පමණක් බව ආචාර්‍ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් දෙවෙනි යුටියුබ් පටයේ අවසාන මිනිත්තු කීපයේදී මැනවින් පැහැදිලි කරයි.

.