Aug
10

Dukka Sathya – Ven Balangoda Ananda Maitreya Thero

දුක්ඛ සත්ය්‍ය

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

දුක හදුනා ගැනීම සහ දුකින් නිදහස් වීමට යා යුතු මග .


Download


Aug
18

Keles Awula Lihanne keseda – Ven Balangoda Ananda Maitreya Thero

කෙලෙස් අව්ල ලිහන්නේ කෙසේද?

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

බුදුරජානණ් වහන්සේ වදාළා සීලයේ පිහිටන්න, සමාධිය වඩන්න, එසේම ප්‍රඥාව හෙවත් විපස්සනාව වඩන්න කියා. මේ කෙලෙස් නසන මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යන කොටස් තුනකින් සමන්විත වෙයි.

ඇයි මේ කොටස් තුනක්? සීලය කුමටද? සමාධිය කුමටද? ප්‍රඥාව කුමටද?  

මේ කාරණය අප පැහැදිළිව දැන ගන්නට ඕනේ. ක්ලේශයන් ගේ අවස්ථාවන් තේරුම් ගත් විට බුදුරජානණ් වහන්සේ වදාළ මේ සීල, සමාධි, ප්‍රඥා  මනාව තේරුම් ගන්න පුලුවන්.



Download


Jul
21

Sathara Sangraha Wasthu – Ven Balangoda Ananda Maitreya Thero

සතර සංග්‍රහ වස්තු

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි

බුදුරජානණ් වහන්සේ අලව් රටට වැඩ සිටින අවස්ථාවේ එම රටේ අත්ථාලවක රජතුමා පන්සීයක් තරම් පිරිසක් සමග බුදුරජානණ් වහන්සේ හමුවට පැමිණි අවස්ථාවේ රටක් පාලනය කරන පාලකයන් තුල, ප්‍රදේශයක් පාලනය කරන පාලකයන් තුල, ගමක් පාලනය කරන ග්‍රාමාරක්ෂකයන් තුල, පවුලක් පාලනය කරන ප්‍රධානියා තුල තිබිය යුතු ගුණාංග සතර (සතර සංග්‍රහ වස්තු -) එනම් දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානත්වතාවය සම්පූර්ණ වී තිබිය යුතු බවට අත්ථාලවක රජතුමා උදාහරනයට ගෙන දේසූ දේශනාව පූජ්‍ය ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි මෙම දේශනාවෙන් මනාව විග්‍රහ කරයි.


Download