Dec
11

Before Leave Russia – Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කල සෝම තෙරුන්ට දක්නට ලැබුනේ මත් උවදුර සිඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකී එමෙන්ම පිටතින් පැමිනි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශකරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය. සෝම හිමි මෙම උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කළ සේක. එපමනක් නොව පන්සල් භූමිය තුල කුඩා කෝවිල් ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ සංවිධානාත්මකව නැගී සිටි සේක. එමෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර සිංහල පාසලක් ආරම්භ කිරීම සදහා මුල් වී කටයුතු කල අතර වර්ථමානයේ සිසුන් 200ක් පමණ එම පාසලේ අධ්‍යාපනය හදාරනු ලබති.

උන්වහන්සේගේ අපවත් වීම ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුල සැක සංකා මතු කරන්නක්ද විය.


Dec
02

Buddhism in Sri Lanka & Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක. අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.

එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි.බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක. නමුත් දැන් බොහෝ දෙනාට උන්වහන්සේ දේශනා කල ධර්මය අමතක වී ඇත. පසුගිය දිනෙක ආරම්භ කල සාමාන්‍ය පෙල විභාගයට පෙර හෝ ශිෂ්‍යත්ව විභාගයකට පෙර දේවාලයක් ඇති පන්සලකට ගොස් බැලුවහොත් මෙහි සත්‍යතාව වැටහේ.

Parts 1-14

Parts 2-14

Parts 3-14

Parts 4-14

Parts 5-14

Parts 6-14

Parts 7-14

Parts 8-14

Parts 9-14

Parts 10-14

Parts 11-14

Parts 12-14

Parts 13-14

Parts 14-14


Dec
08

Deyama Pubuduwaalu Nimala Pahana

දැයම පුබුදුවාලූ, නිමල පහන නිවුනා!
අවිදු අදුර දුරලූ,  නුවණ පහන නිවුනා!




Dec
12

Deyama Pubuduwalu Nimala Pahana Niwuna


Older posts «